~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උබ වෙලෙද්දි බඩ වදිනවා ඇති :baffled::rofl::P

    බඩ වදින්නේ නෑ ඩෝ.. මේකත් අර 3 idiots එකේ කිස් කරද්දී නහය හරහට එනවා නේද කියන ප්‍රකාශය වගේ.. :P:P



    10years pol gawa wenna bane :rolleyes:math satiyen owa goda dana eke:baffled:

    ඒ උබ සතියෙන් අදින එව්වා වගේ නෙවේ බං මේක.. හරි අමාරුයි කැමැත්ත ගන්න. ඒ නිසා අපි නම් තවම වර්ජින් බං. අද මැරුනොත් මැරෙන්නේ වර්ජින් වෙලා. :rofl::rofl::rofl:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    kukka ku ku ku ku

    මාලු ඉස්ටු සාදමු

    INGREDIENTS

    තෝර මාලු / පරා මාලු 500 g
    බටර් 100g
    පාන් පිටි මේස හැඳි 2
    ලොකු ලුනු 100g
    අමු මිරිස් කරල් 5
    ගම්මිරිස්‌ කුඩු තේ හැඳි 2
    කරාබු නැටි සවල්පයක්
    රම්පෙ සහ කරපිංචා ස්වල්පයක්

    PREPERATION METHOD

    මාලු සෝදා කපා ගන්න.
    බටර්, රම්පෙ, අමු මිරිස්, කරපිංචා, ලූනු සහ පාන් පිටි සියල්ල එකට දමා දුඹුරු පාට වෙන තුරු බැද ගන්න.
    පසුව මාලු සහ අනෙකුත් සියලු ද්‍රව්‍ය එක්කර මිනිත්තු 30ක් පමණ මද ගින්නේ පිස ගන්න.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ට්‍රෙඩ් මිල් එකේ මගේ වීව් එක..

    cl9LqQ8_d.jpg

    :baffled::baffled: aparade salli