අනේද කියන්නේ. බොලා ඔක්කොම මාත් එක්ක තිබ්බොත් මම ඔය ඔක්කොටම වඩා වසස අඩුය් වගේ පේන්නේඔව් මුන් මේ කොලු වයසේ ඉන්න මටත් සීයලු.මායි මුනුයි එකට තියලා ෆොටෝ එකක් ගත්තොත් මම ඉන්න පොඩිම එකා වගේ පේන්නේ.
කව්ද නැන්දව ගණන් ගත්තේ නැත්තේ
ඕක මටත් වෙලා තියෙනවා. මාව කව්රුවත් ගණන් ගත්තේ නැ . එනිසා මම අය ඒවාට ගියේ නැ .
අනේද කියන්නේ. බොලා ඔක්කොම මාත් එක්ක තිබ්බොත් මම ඔය ඔක්කොටම වඩා වසස අඩුය් වගේ පේන්නේ


අනේද කියන්නේ. බොලා ඔක්කොම මාත් එක්ක තිබ්බොත් මම ඔය ඔක්කොටම වඩා වසස අඩුය් වගේ පේන්නේ
15 ක් බාල නැහැ යකෝ 10 ය්වෙන්න පුළුවන්
නැත්තම් ඉතින් අවුරුදු 15ක් බාල දැරිවියක් කැමැති වෙන්නේ නැනේ![]()

හැම එකාම වයසක උන්දැ ,වයසක උන්දැ කියන්නේ .අද හවස ඔක්කොමලට එවනවා මගේ ෆොටෝ 1ක් එතකොට බලාපියව් වයසද කියල .වැඩ office එකේ බන් ඉන්නේ
පොරොන්දු විතරයි ඔව්වා.ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ.![]()

ලොකු අයියගේ රූප සොබාවට මුන් ඉරිසියයි ඒකයි ඔය
අද එවන්නම් අනිවා ඊයෙත් මතක් උනා ඒත් මොකක් හරි වැඩක් සෙට් වෙලා එහෙම්ම් අමතක උනා
වැඩක් නෑ.. දෙන්නේ නෑනේ..පොරොන්දු විතරයි ඔව්වා.
ඕක මටත් වෙලා තියෙනවා. මාව කව්රුවත් ගණන් ගත්තේ නැ . එනිසා මම අය ඒවාට ගියේ නැ .
අන්න හරි කටුස්සට විතරය් තේරුනේලොකු අයියගේ රූප සොබාවට මුන් ඉරිසියයි ඒකයි ඔය
ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ.![]()
nenda wage api sudu nane![]()

අනේද කියන්නේ. බොලා ඔක්කොම මාත් එක්ක තිබ්බොත් මම ඔය ඔක්කොටම වඩා වසස අඩුය් වගේ පේන්නේ
නැහැ නැහැ ළමයි දෙන්නත් එක්කම ඉන්න 1ක් එවන්නම් එතකොට හරිනේහා හා උඹයි කියලා ළමයව තියන්න ඕට්ටු නෑ.