මම කලිනුත් කිව්වද මන්ද ,වය්ෆුත් එහෙමය් මහත් වෙන්න පිස්සුව හැදිලා බෙහෙත් ගන්නත් ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එයා ,බෙහෙත් දුන්නේ නැහැ ඩොක්ටර් හිනා උනා


මම කලිනුත් කිව්වද මන්ද ,වය්ෆුත් එහෙමය් මහත් වෙන්න පිස්සුව හැදිලා බෙහෙත් ගන්නත් ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එයා ,බෙහෙත් දුන්නේ නැහැ ඩොක්ටර් හිනා උනා


ආයේ ටික දවසකින් එන්නේ...
කට්ටියට සුභ දවසක් ... සුභ සතියක්
ඒක තමා. මගේ එක්කෙනාත් සුම්බා ගිහින් නැවැත්තුවා ටික කාලෙකට. ආයෙත් ඒකට යනවා කිව්වහම මම ශේප් කළා යකඩ උස්සන්න යමු කියලා.![]()

hora. ewa kettu wenna karanwanam hariyata danagena karanna kiyanna nangita ![]()
ඒ කාලේ මම band practice කළා. O/L වෙනකන් mix school ගියේ. ඉතින් අපි ප්රැක්ටිස් කරද්දී, මාච් පාස් යද්දී උනුත් එනවා අපේ අස්සට බෝල ගහන්න.![]()

api girls school ne giye මටත් ලොකේෂන් එක මාරු වෙන සීන් එකක් තියෙන්නේ.. කෙලි පොඩ්ඩත් එන්නම් කිව්වා මගෙත් එක්ක යකඩ උස්සන්න.. එහෙම උනොත් ගෙවල් ගාව Power world gym එකක් තියෙනවා. ඒකට සෙට් වෙනවා.![]()

crowd eka wadi nadda ubalage patte >??මම කලිනුත් කිව්වද මන්ද ,වය්ෆුත් එහෙමය් මහත් වෙන්න පිස්සුව හැදිලා බෙහෙත් ගන්නත් ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එයා ,බෙහෙත් දුන්නේ නැහැ ඩොක්ටර් හිනා උනා
කාල මහත් උනත් මොකෝ ඇති වෙන්න කන්නය් තියෙන්නේ මමත් කෑම නම් අත හරින්නේ නැහැ
කලින් කිවා. අනේ එකට මම කන්න කන්න මහත් වෙනවා. බරත් වැඩි වෙලා. එත් කෑම දැක්කහම කන්නමනේ හිතෙන්නේ
බඩ වදින්නේ නෑ ඩෝ.. මේකත් අර 3 idiots එකේ කිස් කරද්දී නහය හරහට එනවා නේද කියන ප්රකාශය වගේ..
ඒ උබ සතියෙන් අදින එව්වා වගේ නෙවේ බං මේක.. හරි අමාරුයි කැමැත්ත ගන්න. ඒ නිසා අපි නම් තවම වර්ජින් බං. අද මැරුනොත් මැරෙන්නේ වර්ජින් වෙලා.




ටිකට් එකේ ගාන ප්රින්ට් කරල නැද්ද..

issarath 300ne bola gaththe skylight eke
uba box ekkak assata neh yanna heduwe 300k dila

hora. ewa kettu wenna karanwanam hariyata danagena karanna kiyanna nangita

power worldcrowd eka wadi nadda ubalage patte >??
කාල ඇවිත් හති අරින ගමන්


ඒක තමා.. එහෙ instructors ලා 2ක් ඉන්නවලු. අනික උන් මොනවා හරි පාට් දාන්න අවොත් මම ඕනා නෑ එයාගේ බෙස්ට් ෆ්රෙන් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා උන් ෂොට් එක දෙයි.
![]()