~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම කලිනුත් කිව්වද මන්ද ,වය්ෆුත් එහෙමය් මහත් වෙන්න පිස්සුව හැදිලා බෙහෙත් ගන්නත් ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එයා ,බෙහෙත් දුන්නේ නැහැ ඩොක්ටර් හිනා උනා

    :shocked::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක තමා. මගේ එක්කෙනාත් සුම්බා ගිහින් නැවැත්තුවා ටික කාලෙකට. ආයෙත් ඒකට යනවා කිව්වහම මම ශේප් කළා යකඩ උස්සන්න යමු කියලා. :rolleyes:

    :rolleyes::rolleyes: hora. ewa kettu wenna karanwanam hariyata danagena karanna kiyanna nangita
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :P :P

    ඒ කාලේ මම band practice කළා. O/L වෙනකන් mix school ගියේ. ඉතින් අපි ප්‍රැක්ටිස් කරද්දී, මාච් පාස් යද්දී උනුත් එනවා අපේ අස්සට බෝල ගහන්න. :angry:

    :rolleyes::rolleyes: api girls school ne giye
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මටත් ලොකේෂන් එක මාරු වෙන සීන් එකක් තියෙන්නේ.. කෙලි පොඩ්ඩත් එන්නම් කිව්වා මගෙත් එක්ක යකඩ උස්සන්න.. එහෙම උනොත් ගෙවල් ගාව Power world gym එකක් තියෙනවා. ඒකට සෙට් වෙනවා.:sorry:

    power world :baffled::baffled:crowd eka wadi nadda ubalage patte >??
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කලිනුත් කිව්වද මන්ද ,වය්ෆුත් එහෙමය් මහත් වෙන්න පිස්සුව හැදිලා බෙහෙත් ගන්නත් ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එයා ,බෙහෙත් දුන්නේ නැහැ ඩොක්ටර් හිනා උනා

    කලින් කිවා. අනේ එකට මම කන්න කන්න මහත් වෙනවා. බරත් වැඩි වෙලා. එත් කෑම දැක්කහම කන්නමනේ හිතෙන්නේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    කලින් කිවා. අනේ එකට මම කන්න කන්න මහත් වෙනවා. බරත් වැඩි වෙලා. එත් කෑම දැක්කහම කන්නමනේ හිතෙන්නේ
    කාල මහත් උනත් මොකෝ ඇති වෙන්න කන්නය් තියෙන්නේ මමත් කෑම නම් අත හරින්නේ නැහැ
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    බඩ වදින්නේ නෑ ඩෝ.. මේකත් අර 3 idiots එකේ කිස් කරද්දී නහය හරහට එනවා නේද කියන ප්‍රකාශය වගේ.. :P:P

    ඒ උබ සතියෙන් අදින එව්වා වගේ නෙවේ බං මේක.. හරි අමාරුයි කැමැත්ත ගන්න. ඒ නිසා අපි නම් තවම වර්ජින් බං. අද මැරුනොත් මැරෙන්නේ වර්ජින් වෙලා. :rofl::rofl::rofl:

    :sorry::sorry::sorry::sorry::confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :rolleyes::rolleyes: hora. ewa kettu wenna karanwanam hariyata danagena karanna kiyanna nangita

    ඒක තමා.. එහෙ instructors ලා 2ක් ඉන්නවලු. අනික උන් මොනවා හරි පාට් දාන්න අවොත් මම ඕනා නෑ එයාගේ බෙස්ට් ෆ්‍රෙන් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා උන් ෂොට් එක දෙයි.
    :rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක තමා.. එහෙ instructors ලා 2ක් ඉන්නවලු. අනික උන් මොනවා හරි පාට් දාන්න අවොත් මම ඕනා නෑ එයාගේ බෙස්ට් ෆ්‍රෙන් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා උන් ෂොට් එක දෙයි.
    :rolleyes:

    අහ එහෙමද. ඔක්කොම එකටද දැන් ජිම් යන්න හදන්නේ