~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ මාසේ අන්තිම ඉදන් යන්න තමා නිකන් අපි උඩින් පල්ලෙන් කතා උනේ. කුචි කවන ගමන් අනික්වා විස්තර කරලා කතා කරගන්න ඕනා.

    :eek::eek: ඒ මොකක්ද ඒ . එයත් දැන් මහත් වෙලා තමයි. ජිම් යන එක හොදයි
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    :shocked::shocked::shocked::shocked:

    pBwlb8B.png

    Moet_Chandon_95__13070.1425344792.480.550.jpg

    ඒවත් නරකම නැහැ ඉතින්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    office එකේදී අපි අච්චාරු හදන කනවා සමහරවෙලාවට, ගෙවල්වල තියෙන ඒවා අරන් ඇවිල්ලා . ලගදිනම් බැරිඋනා

    අපේ එකේ ඔක්කොම වගේ ගමේ අය. ඉතින් එයාලා එහෙන් එද්දී අනිවා අච්චාරුවක් හදන එනවාමයි.. වෙරළු, පෙර, කාමරන්කා, දිවුල්.. etc.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    office එකේදී අපි අච්චාරු හදන කනවා සමහරවෙලාවට, ගෙවල්වල තියෙන ඒවා අරන් ඇවිල්ලා . ලගදිනම් බැරිඋනා
    අපෙත් ඉන්නවා කෙල්ලෝ සෙට් 1ක් උන් හදල අපිටත් දෙනවා ලොක්ක නැති වෙලාවට .නැත්නම් ඉතින් බිස්කට් ගේන්න කියල 50 ගානේ එකතු කරනවා අන්තිමට අපිට හම්බෙන්නේ බිස්කට් 2ය් . සල්ලි එකතු කරන්න ආවම මම කියනවා 50 ට 2ක් දෙන ඒවා නම් ගේන්න එපා කියල .දැන් නම් සල්ලි එකතු කරන්න එන්නේ නැහැ ගේන දෙයක් නිකම්ම දෙනවා
     
    අපි සෙට් වෙලා තමා අච්චාරු හදන්නේ. මම ගොඩක් වෙලාවට කරන්නේ පොත්ත සුද්ද කරන එක. වෙනම පොඩි පිහියක් තියන් ඉන්නේ .

    :baffled::baffled: එහෙම ඒවා නැ මෝඩස්
    :P
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    office එකේදී අපි අච්චාරු හදන කනවා සමහරවෙලාවට, ගෙවල්වල තියෙන ඒවා අරන් ඇවිල්ලා . ලගදිනම් බැරිඋනා

    ඕව හද හද කන්නත් වෙලා තියෙනවද :confused:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ එකේ ඔක්කොම වගේ ගමේ අය. ඉතින් එයාලා එහෙන් එද්දී අනිවා අච්චාරුවක් හදන එනවාමයි.. වෙරළු, පෙර, කාමරන්කා, දිවුල්.. etc.

    අය්යෝ අපේ ඉන්නේ ඔක්කොම මෙහෙ අය තමයි
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    :eek::eek::no: :no: ewa newene mewa

    short_eats.jpg

    අපේ canteen එකේ ඉස්සර තිබ්බා ඕව ඔක්කොම හවසට. සමෝසා, අල බොන්ඩා, කට්ලට්, රෝල්ස්, ආප්ප, රොටි, පැටිස් අරව මේවා ඔක්කොම. ගානත් අඩුයි. හෙන රහයි. දැන් ඉන්න කට්ටිය හදනඒවා රහ නෑ.