මේ මාසේ අන්තිම ඉදන් යන්න තමා නිකන් අපි උඩින් පල්ලෙන් කතා උනේ. කුචි කවන ගමන් අනික්වා විස්තර කරලා කතා කරගන්න ඕනා.

ඒ මොකක්ද ඒ . එයත් දැන් මහත් වෙලා තමයි. ජිම් යන එක හොදයි කටට කෙල ඉනුවා යකෝ.. තෝ නම්...![]()
කෙලත් ආවා
office එකේදී අපි අච්චාරු හදන කනවා සමහරවෙලාවට, ගෙවල්වල තියෙන ඒවා අරන් ඇවිල්ලා . ලගදිනම් බැරිඋනා
office එකේදී අපි අච්චාරු හදන කනවා සමහරවෙලාවට, ගෙවල්වල තියෙන ඒවා අරන් ඇවිල්ලා . ලගදිනම් බැරිඋනා
Wait, how did I get in here?

අපෙත් ඉන්නවා කෙල්ලෝ සෙට් 1ක් උන් හදල අපිටත් දෙනවා ලොක්ක නැති වෙලාවට .නැත්නම් ඉතින් බිස්කට් ගේන්න කියල 50 ගානේ එකතු කරනවා අන්තිමට අපිට හම්බෙන්නේ බිස්කට් 2ය් . සල්ලි එකතු කරන්න ආවම මම කියනවා 50 ට 2ක් දෙන ඒවා නම් ගේන්න එපා කියල .දැන් නම් සල්ලි එකතු කරන්න එන්නේ නැහැ ගේන දෙයක් නිකම්ම දෙනවාoffice එකේදී අපි අච්චාරු හදන කනවා සමහරවෙලාවට, ගෙවල්වල තියෙන ඒවා අරන් ඇවිල්ලා . ලගදිනම් බැරිඋනා
තියෙන නෝටි එව්වා ටිකක් අයින් කරන්නකෝ ඉතින්.

එහෙම ඒවා නැ මෝඩස් නැති කතාවක් කිව්වා බං.. මටත් බිසී වෙයිද කියලා සැකයි.
අපේ එකේ ඔක්කොම වගේ ගමේ අය. ඉතින් එයාලා එහෙන් එද්දී අනිවා අච්චාරුවක් හදන එනවාමයි.. වෙරළු, පෙර, කාමරන්කා, දිවුල්.. etc.
අපෙත් ඉන්නවා කෙල්ලෝ සෙට් 1ක් උන් හදල අපිටත් දෙනවා ලොක්ක නැති වෙලාවට .නැත්නම් ඉතින් බිස්කට් ගේන්න කියල 50 ගානේ එකතු කරනවා අන්තිමට අපිට හම්බෙන්නේ බිස්කට් 2ය් . සල්ලි එකතු කරන්න ආවම මම කියනවා 50 ට 2ක් දෙන ඒවා නම් ගේන්න එපා කියල .දැන් නම් සල්ලි එකතු කරන්න එන්නේ නැහැ ගේන දෙයක් නිකම්ම දෙනවා
එහෙම ඒවා නැ මෝඩස්

office එකේදී අපි අච්චාරු හදන කනවා සමහරවෙලාවට, ගෙවල්වල තියෙන ඒවා අරන් ඇවිල්ලා . ලගදිනම් බැරිඋනා

අපේ එකේ ඔක්කොම වගේ ගමේ අය. ඉතින් එයාලා එහෙන් එද්දී අනිවා අච්චාරුවක් හදන එනවාමයි.. වෙරළු, පෙර, කාමරන්කා, දිවුල්.. etc.
![]()
ewa newene mewa
![]()