~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපෙත් ඉන්නවා කෙල්ලෝ සෙට් 1ක් උන් හදල අපිටත් දෙනවා ලොක්ක නැති වෙලාවට .නැත්නම් ඉතින් බිස්කට් ගේන්න කියල 50 ගානේ එකතු කරනවා අන්තිමට අපිට හම්බෙන්නේ බිස්කට් 2ය් . සල්ලි එකතු කරන්න ආවම මම කියනවා 50 ට 2ක් දෙන ඒවා නම් ගේන්න එපා කියල .දැන් නම් සල්ලි එකතු කරන්න එන්නේ නැහැ ගේන දෙයක් නිකම්ම දෙනවා

    :rofl::rofl:හොද වැඩේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ canteen එකේ ඉස්සර තිබ්බා ඕව ඔක්කොම හවසට. සමෝසා, අල බොන්ඩා, කට්ලට්, රෝල්ස්, ආප්ප, රොටි, පැටිස් අරව මේවා ඔක්කොම. ගානත් අඩුයි. හෙන රහයි. දැන් ඉන්න කට්ටිය හදනඒවා රහ නෑ.
    ඕවා මතක් කරන්න එපා බන් ආයෙත් බඩගිනි එනව නේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඕව හද හද කන්නත් වෙලා තියෙනවද :confused:

    සෙට් එක එකතුඋනාම විනාඩි 5- 10i යන්නේ. වැඩ අඩු කලෙක අවුලක් නෑ. මේ දවස්වලනම් බෑ :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :yes::yes: දන්නවනේ මම ගැන ඔයාලා

    අපෝ මගේ හිතට එන කුපාඩි සිතුවිලි වචන කරන්න ගියොත් මරාගන්න වෙනවා. ඒ නිසා ශේප් එකේ අපි මේ මාතෘකාවෙන් ලිස්සලා යමු. :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ canteen එකේ ඉස්සර තිබ්බා ඕව ඔක්කොම හවසට. සමෝසා, අල බොන්ඩා, කට්ලට්, රෝල්ස්, ආප්ප, රොටි, පැටිස් අරව මේවා ඔක්කොම. ගානත් අඩුයි. හෙන රහයි. දැන් ඉන්න කට්ටිය හදනඒවා රහ නෑ.

    apeth ehema thama
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    අපෝ මගේ හිතට එන කුපාඩි සිතුවිලි වචන කරන්න ගියොත් මරාගන්න වෙනවා. ඒ නිසා ශේප් එකේ අපි මේ මාතෘකාවෙන් ලිස්සලා යමු. :P

    :eek::eek::baffled::baffled: