අපෙත් ඉන්නවා කෙල්ලෝ සෙට් 1ක් උන් හදල අපිටත් දෙනවා ලොක්ක නැති වෙලාවට .නැත්නම් ඉතින් බිස්කට් ගේන්න කියල 50 ගානේ එකතු කරනවා අන්තිමට අපිට හම්බෙන්නේ බිස්කට් 2ය් . සල්ලි එකතු කරන්න ආවම මම කියනවා 50 ට 2ක් දෙන ඒවා නම් ගේන්න එපා කියල .දැන් නම් සල්ලි එකතු කරන්න එන්නේ නැහැ ගේන දෙයක් නිකම්ම දෙනවා

හොද වැඩේ.








