~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ko meke nuwara awata inna paapa mitrayo.thopi okkotama kiwa infotec tina thana hoyala dipan kila.ekek hoyala dun na.ada 5km wage awidala awidala hoya ganna bariwa BCASekata application ekak dila awa :(
    ඇයි බොට සිංහලෙන් කීවේ එදා යන විදිහ :oo: එතන නැද්ද ඒක දැන්. නැත්තන් උඹට තැන හොයාගන්න බරිවුනාද
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ලස්සනක් කියල නෑ කපන, කොටන, මරණ, මළමිනී ඇවිදින, මකරු පියාඹන, මිනිස්සු කඩු දුනු ඊතල වලින් යුද්ද කරන, තව වෙන වෙන ඒවත් වෙන අමුතු කතාවක්. :yes: ඔයාට හරියන එකක් නෑ

    :yes::yes::yes: ehenam hari yan na. mama me dawas wala flash balanawa thama. :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලස්සනක් කියල නෑ කපන, කොටන, මරණ, මළමිනී ඇවිදින, මකරු පියාඹන, මිනිස්සු කඩු දුනු ඊතල වලින් යුද්ද කරන, තව වෙන වෙන ඒවත් වෙන අමුතු කතාවක්. :yes: ඔයාට හරියන එකක් නෑ

    හොදම දේ අමතක උනා නේ.. දිස්ටි ඩිඩින් තියෙනවා ඒකේ ඕවලට අමතරව.. :rolleyes::rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔෆිස් එකේ ඉදලා කම්මැලි හිතුනා.. ගියා ගෝල්ෆේස් එක පැත්තේ.. ආ ඔයාලටත් මුහුදු සුලන් ටිකක් වදින්න මේක බලන්න. ;)

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආර්යා සන්සව මරන්න යන්නේ :P ටොර්මන්ඩ් මලා, ජෝරා මලා, හොඩොර් ට පණ ඇවිල්ලා ගෝස්ට් එක්ක වෝල් එක පැත්තට එනවා :D

    d06.gif

    Ff2TPng.gif

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :yes::yes::yes: ehenam hari yan na. mama me dawas wala flash balanawa thama. :baffled:

    :rolleyes::rolleyes: ehenam balanna watinawa. meke inna podi un oka balanne eka tham

    අපෝ ෆ්ලෑස් මල ජරාව.. ඇනිමේෂන් ඉදන් චාර්ටර්.. ඇරෝ එක ඊට හපන්.. බලනවා නම් බලන්න how i met your mother මාර ගති. :love::love:

    ඔව් ඔව් බලන්න GoT. නෑ ඇත්තටම ඒක මරු කතාව.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔෆිස් එකේ ඉදලා කම්මැලි හිතුනා.. ගියා ගෝල්ෆේස් එක පැත්තේ.. ආ ඔයාලටත් මුහුදු සුලන් ටිකක් වදින්න මේක බලන්න. ;)

    apita kohenda ohoma sapak
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    අපෝ ෆ්ලෑස් මල ජරාව.. ඇනිමේෂන් ඉදන් චාර්ටර්.. ඇරෝ එක ඊට හපන්.. බලනවා නම් බලන්න how i met your mother මාර ගති. :love::love:

    ඔව් ඔව් බලන්න GoT. නෑ ඇත්තටම ඒක මරු කතාව.

    :angry::angry: na flash patta. flash harima handsome :love::love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :angry::angry: na flash patta. flash harima handsome :love::love:

    Flashගේ මොකවත් පට්ට නෑ.. බලන එවුන් හිතින් මවන් බලන්න ඕනා ඔන්න ඇනිමේෂන් එක යනවා ඒක පට්ට.. අරකයි මේකයි කියලා.. කියන්නේ "I'm the fastest man in the frigging world" කියලා.. හැමදාම villain කෙනෙක් ඇවිත් ඌට ඇරලා යනවා. ටීම් එක නැත්නම් ෆ්ලෑෂ් කාණුවේ .. මෙලෝ රහක් නෑ. Supergirl එකත් එහෙමයි.. ඒකට බලන්න Smallville.. :love::love: පට්ට කතාව අදට උනත්. කිසිම ඇඩ්වාන්ස් ග්‍රැෆික් නෑ සරල උනත් කතාව රසවිදින්න පුළුවන් pure විදියට.