adu thama anna boiler eka kelawela ape un wata wela innawa
ada re wenakm weda![]()


adu thama anna boiler eka kelawela ape un wata wela innawa
ada re wenakm weda![]()


මේකට යන්න.. ගිහින් මේ ලින්ක් එක දීලා බලන්නකෝ.
https://www.proxysite.com/youtube/
https://youtu.be/dUOF5MvcEpk

tom mama innawa labba innawa ranguwa innawa rideraya innawa
thawa kattiya hitiya![]()

ගමේ තොරන් කියන ටෙලි කතා මාලාවේ අලුත්ම කොටස ලීක් වෙලාඒක හොයනවා උදේ ඉඳන් දැන් තමා යන්තන් බාගත්තේ.



තියෙනේ තියෙන්නේ chat section එකේ නෙවේනේ . අපේ ofiz එකේ මන් wifi on කරාම labugediya කියලා wifi එකක් අහු වෙනවා
තියෙනේ තියෙන්නේ chat section එකේ නෙවේනේ . අපේ ofiz එකේ මන් wifi on කරාම labugediya කියලා wifi එකක් අහු වෙනවා




ඉස්පොයිල් කලොත් මම ගලවනවා තොගේ හම..මම බලන් ඉන්නවා ලබන සදුදා වෙනකන්ම බලන්න.
ටොර්මන්ඩ් මලා, ජෝරා මලා, හොඩොර් ට පණ ඇවිල්ලා ගෝස්ට් එක්ක වෝල් එක පැත්තට එනවා
මන් එක බලන් නැ . ලස්සනයිද එක
ඔයාට හරියන එකක් නෑ White Walker මෙන්නෝ...
කෝ සාමාජික ගාස්තු ගන්න මෙහෙට 
ඊයේ විරහා වේදනාවෙන් පෙලුන නිසා එළිවෙනකන් හීන මාලිගාවේ ඉන්න ඇත්තේ ...![]()


මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . . .
නිහඬ දිවියේ නිහඬ සිතුවම් මතකයන් හා අවදියෙන් ...
නිසල රැය වනතුරු පහන් ...
දුක් පහ යන්නට ගී ගයම්...![]()


මතකයන් ඔබේ සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
අදටත් මා ඔබගේ පලමු පෙම්වතා
මීට - ඇරෝ
