~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මස් කට්ටක් නෙමේ ඈ :baffled:

    ඒක මම මේ කියන්න කට ගත්තා විතරයි.. ඉතින් අද මොකක්ද හම්බුනා "කට්ට"? හරක් මස් කට්ටක්ද? එළු මස් ද? නැත්නම් යන්තම් අදවත් මිනී ඇට කට්ටක් හම්බුනාද? :P:rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හප්පෝ හොස්පිටල් එකේ මාර කට්ටක් කෑවෙ :eek:

    උදේ 9 ඉදන් :eek:
    baba hambunada? :confused:

    Flashගේ මොකවත් පට්ට නෑ.. බලන එවුන් හිතින් මවන් බලන්න ඕනා ඔන්න ඇනිමේෂන් එක යනවා ඒක පට්ට.. අරකයි මේකයි කියලා.. කියන්නේ "I'm the fastest man in the frigging world" කියලා.. හැමදාම villain කෙනෙක් ඇවිත් ඌට ඇරලා යනවා. ටීම් එක නැත්නම් ෆ්ලෑෂ් කාණුවේ .. මෙලෝ රහක් නෑ. Supergirl එකත් එහෙමයි.. ඒකට බලන්න Smallville.. :love::love: පට්ට කතාව අදට උනත්. කිසිම ඇඩ්වාන්ස් ග්‍රැෆික් නෑ සරල උනත් කතාව රසවිදින්න පුළුවන් pure විදියට.
    ow ban. mamath balanawata balanawa flash. walking dead tharam set une na
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒක මම මේ කියන්න කට ගත්තා විතරයි.. ඉතින් අද මොකක්ද හම්බුනා "කට්ට"? හරක් මස් කට්ටක්ද? එළු මස් ද? නැත්නම් යන්තම් අදවත් මිනී ඇට කට්ටක් හම්බුනාද? :P:rofl::rofl:

    :angry::angry::angry::angry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    සිරා ජොබ් එක ඉතින්. මට වැඩිය වැඩ නෑ.. ආතල් එකේ ඉන්න තියෙන්නේ. නමුත් පඩිය මදි. future එකක් හදාගන්න මෙතන ඉදලා බෑ. :baffled:

    ah ehemada. matath ehema thama. mata methana idala ihalata yanna amaryi. salarynam ithin koheth ohoma tahm
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    Flashගේ මොකවත් පට්ට නෑ.. බලන එවුන් හිතින් මවන් බලන්න ඕනා ඔන්න ඇනිමේෂන් එක යනවා ඒක පට්ට.. අරකයි මේකයි කියලා.. කියන්නේ "I'm the fastest man in the frigging world" කියලා.. හැමදාම villain කෙනෙක් ඇවිත් ඌට ඇරලා යනවා. ටීම් එක නැත්නම් ෆ්ලෑෂ් කාණුවේ .. මෙලෝ රහක් නෑ. Supergirl එකත් එහෙමයි.. ඒකට බලන්න Smallville.. :love::love: පට්ට කතාව අදට උනත්. කිසිම ඇඩ්වාන්ස් ග්‍රැෆික් නෑ සරල උනත් කතාව රසවිදින්න පුළුවන් pure විදියට.

    :eek::eek: ehema thama. team 1 natiwa thaniyama kawruth wirayek newe kiyala eken hodata pahadili wenawa. flash kiyanne hard gathiguna thiyena ekkenek newene. man asayi eke thiyene physics seen walata. time traveling wage katha walata asayi man. animation nam mata aulak na
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ubata blood dunne ai? :rolleyes:

    mula idan balanna patan gaththa nisa balanawa. nathnam kisi go ekak na dan.

    වෙන බල්ලෙක් මූව හපා කාලා මූට ලේ දෙන්න තරම් ඌවා වෙලා. :lol::lol::lol:

    ඔව් අප්පා.. මමත් කරගහපු කරුමෙට බලනවා. අප්පිරියයි කතාව. එකෙක්වත් මැරෙන්නේ නෑ කොහෙන් හරි එනවා අර වර්ල්ඩ් එකෙන් මේ වර්ල්ඩ් එකෙන් කියලා. :angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :eek::eek: ehema thama. team 1 natiwa thaniyama kawruth wirayek newe kiyala eken hodata pahadili wenawa. flash kiyanne hard gathiguna thiyena ekkenek newene. man asayi eke thiyene physics seen walata. time traveling wage katha walata asayi man. animation nam mata aulak na

    තියෙන්නේ ඔක්කොම සුරංගනා කතා නේ.. ආසයි නම් බලන්න

    Da Vinci's Demons , White Collar, Community , Lucifer , Malcolm in the Middle, Marvel's Agents of S.H.I.E.L.D., Melissa & Joey, The Middle...

    මේකේ The middle, Malcolm in the middle, Melissa & Joey ඇවිත් පට්ට කොමඩි කතා ටික. ටිපිකල් පොඩි ළමයි ඉන්න පවුලක් කොහොමද function වෙන්නේ කියලා ඉල ඇදෙන්න හිනා වෙලා බලන්න පුළුවන්. :yes:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    Flashගේ මොකවත් පට්ට නෑ.. බලන එවුන් හිතින් මවන් බලන්න ඕනා ඔන්න ඇනිමේෂන් එක යනවා ඒක පට්ට.. අරකයි මේකයි කියලා.. කියන්නේ "I'm the fastest man in the frigging world" කියලා.. හැමදාම villain කෙනෙක් ඇවිත් ඌට ඇරලා යනවා. ටීම් එක නැත්නම් ෆ්ලෑෂ් කාණුවේ .. මෙලෝ රහක් නෑ. Supergirl එකත් එහෙමයි.. ඒකට බලන්න Smallville.. :love::love: පට්ට කතාව අදට උනත්. කිසිම ඇඩ්වාන්ස් ග්‍රැෆික් නෑ සරල උනත් කතාව රසවිදින්න පුළුවන් pure විදියට.

    Flash ට මුකුත් කියන්න එපා .:angry:.. මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ S4 පටන් ගන්නකම් :yes: :love::love: