~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    machan mata podi help ekak one.ran thebili kiyanne monawada

    http://harshana-bc.blogspot.com/2012/05/blog-post_14.html

    "රන් තැබිලි හා ගොන් තැබිලි හදුනා ගැනීමට අපේ කට්ටිය දන්නවා යයි සිතමි. දන්නේ නැත්තම් මෙසේය. රන් තැබිලි වල අර උඩ තොප්පිය වගේ එක ගැලෙව්වහම උඩ රෝසම රෝස පාටය"
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    http://harshana-bc.blogspot.com/2012/05/blog-post_14.html

    "රන් තැබිලි හා ගොන් තැබිලි හදුනා ගැනීමට අපේ කට්ටිය දන්නවා යයි සිතමි. දන්නේ නැත්තම් මෙසේය. රන් තැබිලි වල අර උඩ තොප්පිය වගේ එක ගැලෙව්වහම උඩ රෝසම රෝස පාටය"

    ඒකට ගියහම මුලින්ම දැක්කේ මේක...

    ඇන්නෝ........මට ඇන්නෝ!!! - OoOh Shit!!!!

    :rofl::rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඒකට ගියහම මුලින්ම දැක්කේ මේක...

    ඇන්නෝ........මට ඇන්නෝ!!! - OoOh Shit!!!!

    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    http://kamubomu.blogspot.com/2010/09/blog-post_07.html

    "මම දන්න විදියට ,නැට්ට අයින් කරාම තැඹිලි ගෙඩිය මුදුනෙ රන් වන් පටට(රෝස පාටට හුරු) වලල්ල්ක් වගෙ තියන එවා රන් තැඹිලි,ගොන් තැඹිලි වල ලෙල්ල විතරයි වතුර නැ"