පල යන්න මුසලයා.. බලපන් මැස්සත් කැමතියි ඒකට.
ඊය මොනවද ඔය කතා


මැස්ස ඒක ඔක්කොම බැලුව කීවද, ඌ බෑව කියල විතරයි කීවෙ


පල යන්න මුසලයා.. බලපන් මැස්සත් කැමතියි ඒකට.




නිකන් තැබිලි ගහක්නෙඅපේ නැන්දලාගෙ ගෙදරත් තිබ්බ මන් හිතන්නෙ , රහයි වෙන්ඩ ඕන මම බීලත් තියෙනවා මතක නෑ
gon thebilith danne ne ran thebilith danne ne ban..monawada owaa

රන් තැබිලි - තද රතු එක
ගොන් තැබිලි - ලා කහා පාට එක


machan mata podi help ekak one.ran thebili kiyanne monawada
eke ethula made rathu patada.thebili gediya kola patada

කොළ තැබිලි තියෙනවද බන්...මම බිලා නැහැනේ!
රන් තැබිලි - තද රතු එක
ගොන් තැබිලි - ලා කහා පාට එක
eke ethula made rathu patada.thebili gediya kola patada






http://harshana-bc.blogspot.com/2012/05/blog-post_14.html
"රන් තැබිලි හා ගොන් තැබිලි හදුනා ගැනීමට අපේ කට්ටිය දන්නවා යයි සිතමි. දන්නේ නැත්තම් මෙසේය. රන් තැබිලි වල අර උඩ තොප්පිය වගේ එක ගැලෙව්වහම උඩ රෝසම රෝස පාටය"



කොළ තැබිලි තියෙනවද බන්...මම බිලා නැහැනේ!
![]()

ඒකට ගියහම මුලින්ම දැක්කේ මේක...
ඇන්නෝ........මට ඇන්නෝ!!! - OoOh Shit!!!!



rep 8+++ mata gon thebili walata wada one ran thebiliගොන් තැබිලි මෙලො රහක් නැ...අපි නම් පොල් වලට ගන්නව වේලුනාම![]()
ඒව තැබිලි නෙමේ, කුන්දිරා මගෙ හිතේ, අපේ ගමේ තිබ්බ පට්ට රහයි
