~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    dan issara taram lassana kello na..gati guna kata nokara imu :(

    man '14 class yanakota hitiya matale kello set ekakma api hitapu desk walata wam paththe.dawasak ayinata kello ekka katha karanna baya kollekwa wadi kerewwa.piti passen ewapu chit ekak issarahata yawanna widihak na apita issaraha desk 10ma his.aru eha paththe hitapu kellata katha karala 'sahodariya karunakara mema kola kebella issarahata yawanna, ma samaga amanapa nowi'kiyala kiwwa.apita hinawa nawaththa ganna sahena welawak giya
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඒ ගමනද මේ කෑලි ටයිප් කරන්නේ!!:rolleyes::P

    :D ඔව්. මට නින්ද යන්නෙ නැහැ. වෙනදා යාලුවත් එක්ක රෑ වෙනකන් ෆිල්ම් බලනවා. මේ දවස්වල එයා ලෙඩින් හිටපු නිසා රෙස්ට් කරනවා.
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :D ඔව්. මට නින්ද යන්නෙ නැහැ. වෙනදා යාලුවත් එක්ක රෑ වෙනකන් ෆිල්ම් බලනවා. මේ දවස්වල එයා ලෙඩින් හිටපු නිසා රෙස්ට් කරනවා.

    යාලුවට ඉක්මනට හොද වෙයි!!:yes:එතකන් ඉතින් සින්දු අහන්න...:P