~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඊය යකෝ, මට 3වෙනි එකෙන් බැලිල්ල එපා වෙලා නැවැත්තුවා, අනික ඒකි ලෙස්බියන් :baffled:

    මම එහෙම ලේසියෙන් බලන්ඩ් ගත්ත එකක් නවත්තන්නෙ නෑ, ඒත් ඒක එපාම වෙලා ගියා, quantico එකත් නැවැත්තුවා, ප්‍රියන්ක චොප්‍ර ඉන්න , ඒකත් චාටර් :eek:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    බලලා වැඩක් නෑ නැන්දේ, මම ඇන්ටි කෙනෙක් වගේ කීවෙ සැර බාල කරල :baffled:
    අරපොලිසා තමා ඇත්ත කීවෙ :baffled:

    e unata matath balanna ona. mona magulakata mechchara marenna hadanne kiyala
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    ඊය යකෝ, මට 3වෙනි එකෙන් බැලිල්ල එපා වෙලා නැවැත්තුවා, අනික ඒකි ලෙස්බියන් :baffled:

    මම එහෙම ලේසියෙන් බලන්ඩ් ගත්ත එකක් නවත්තන්නෙ නෑ, ඒත් ඒක එපාම වෙලා ගියා, quantico එකත් නැවැත්තුවා, ප්‍රියන්ක චොප්‍ර ඉන්න , ඒකත් චාටර් :eek:
    e seen eka nm ehema thama
    kathawa nm patta :rolleyes::rolleyes: