ඔයා බලන්න අනේ. මුන් කියනවා අහන්න එපා.![]()
මටනං ඒ ඇති, ඕක දුර දිග ගියා වැඩී, එහෙම වුනොත් චාටර් , අර walking dead එක දිග වැඩී, ඒත් ඉවර වෙන පාටක් නෑ
how i met your mother බලන්න. You'll luv it.
එක හොදායිද. මොන වගේ හ්කටහ්වක්ද? revolution බැලුවද?


අසනහනයට කොමෙන්ටුවක් දැම්ම
මාත් බලන්න ඕන එහෙනම්
Henagahapan kuka ape un like danawa arahe hogala




revolution , අර සීසන් දෙකක් ගිහිල්ල නවත්තපු එකද, ඒකනං පට්ට කතාව,


එකනම් පට්ට පට පට
එකනම් පට්ට පට පට
, අර වගේ සමහර ගොන් කතා දිගටම ගෙනියනව 
නැහැ එහෙම යන්න විදියක් නැහැ කොහොමත් office එකේ දෙතුන් දෙනය් එයා අඳුරන්නේ
ඕය සීන් එක ඔෆිස් එකේ පැතිරුනොත්
වයිපරේගෙ කනට ගියොත්
ඒ වගේ පට්ට කතා තමා නවත්තන්නෙ, අර වගේ සමහර ගොන් කතා දිගටම ගෙනියනව