~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    මටනං ඒ ඇති, ඕක දුර දිග ගියා වැඩී, එහෙම වුනොත් චාටර් , අර walking dead එක දිග වැඩී, ඒත් ඉවර වෙන පාටක් නෑ

    එක මම බලන් නැ . අපේ අප්පච්චි නම් බලනවා.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ඕය සීන් එක ඔෆිස් එකේ පැතිරුනොත් :rolleyes:
    වයිපරේගෙ කනට ගියොත් :rolleyes::baffled:
    නැහැ එහෙම යන්න විදියක් නැහැ කොහොමත් office එකේ දෙතුන් දෙනය් එයා අඳුරන්නේ