~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    දැක්ක විදිහ අයි කැමති උනේ කියල. අනාගතේ ගැන . සිංදුවකුත් තිබ්බ. ඒවා තමා :dull:
    mu yako master plan ekkak gahalada :nerd::nerd:
    ehenm lamai genath dala thiyenna aethi :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mu yako master plan ekkak gahalada :nerd::nerd:
    ehenm lamai genath dala thiyenna aethi :lol::lol::lol:

    :no::no: එච්චර ඒවා තිබ්බේ නැ . හැබැයි එය සිරාවටම තම එක දුන්නේ, එකනම් මට විශ්වාසයි. මම ඊට පස්සේ යාලු උනෙත් මිනිහාගේම හොදම යාලුවෙක් එක්ක. කොහොම අවුල් යන්න ඇතිද. :dull::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    :no::no: එච්චර ඒවා තිබ්බේ නැ . හැබැයි එය සිරාවටම තම එක දුන්නේ, එකනම් මට විශ්වාසයි. මම ඊට පස්සේ යාලු උනෙත් මිනිහාගේම හොදම යාලුවෙක් එක්ක. කොහොම අවුල් යන්න ඇතිද. :dull::dull:
    :baffled::baffled::baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මන් වෙලාවට අද ඉල්ලගන්න ගියේ. එය ඉඩ නැතිව මකන්න යද්දීමය් මන් අහල තියෙනේ. සීසන් 2ක් දාගත්ත දැනට .කළු පාටයි වගේ රුප සේරම. බලන ඕන අද. මොන sub දැම්මොත් ද හොද ??

    සබ්? අපි ඔය සබ් එක්ක ගනුදෙනු නෑනෙ...කෙලින්ම උන්ගෙ කටින් කියන දේවල් වලින්ම කියන දේ තේරුම් ගත්ත...

    :baffled::lol::P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සබ්? අපි ඔය සබ් එක්ක ගනුදෙනු නෑනෙ...කෙලින්ම උන්ගෙ කටින් කියන දේවල් වලින්ම කියන දේ තේරුම් ගත්ත...

    :baffled::lol::P

    mata ehema ba. un kiyaddi mata hariyata ahen na :dull: