~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් ෆේස්බුක් ඉන්නවද ? :P




    නැතුව ඇති නේ
    අකවුන්ට් එකක් තියෙනව වැඩිය පාවිච්චියක් නෑ :yes: අවුරුදු දෙකකින් කිසිම ෆොටෝ එකක් ස්ටේටස් එකක් අප්ඩේට් කරලා නෑ :D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අකවුන්ට් එකක් තියෙනව වැඩිය පාවිච්චියක් නෑ :yes: අවුරුදු දෙකකින් කිසිම ෆොටෝ එකක් ස්ටේටස් එකක් අප්ඩේට් කරලා නෑ :D


    හා එහෙනං
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :yes::yes: බෝනික්කි වගේ , තාම වයස 20යි වගේ, සැලුන් වලටවත් ගිහිල්ල නැතිව ඉන්න ලස්සන බලන්ඩ, අර ජිම් යන මහත කෙල්ලො වගේද අපේ නැන්දා :)

    :frown::frown::frown::frown: mama sirawatama saloon nam yanne na.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :shocked::oo::oo:එතකොට මම අසාමාන්‍ය ද ..මන් කොල්ල එක්ක ඉද්දීමයි අහන්නේ :rofl:

    e kale ehema paul kadana kollo na. bf kenek innwa kiyala danagaththama pattakata wela yanwa. mata ganan waraduna thawa dennek mathak una. 9 wasaredi passen awa ekkenek. :baffled: