sayo hulagata gahagena yana photo ekkak thiyenawa uba dekke nedda![]()
කවුරුහරි සයෝගේ කකුලේ නූලක් බැඳලා සරුංගල් අරිනවද
sayo hulagata gahagena yana photo ekkak thiyenawa uba dekke nedda![]()
වරෙන් මම කටුස්සෝ බඩ වෙනවා පෙන්නන්න..
කටුස් ෆේස්බුක් ඉන්නවද ?![]()
නැතුව ඇති නේ
අවුරුදු දෙකකින් කිසිම ෆොටෝ එකක් ස්ටේටස් එකක් අප්ඩේට් කරලා නෑ
කෝ කෝ කාටද ගහන්නේකාලෙකින් මඩක් ගැහුවේ නෑ කාටවත්
කටුස්සෝ නං බඩ වෙනවා තමා මාත් මුල් කාලේ සෑහෙන බඩ උනා මේ ත්‍රෙඩ් එක හින්ද

අකවුන්ට් එකක් තියෙනව වැඩිය පාවිච්චියක් නෑඅවුරුදු දෙකකින් කිසිම ෆොටෝ එකක් ස්ටේටස් එකක් අප්ඩේට් කරලා නෑ
හරි හරි දැන් ඔය ඉන්නෙ අපූරුවට...නේද කොල්ලනේ (ඔව් කියපල්ල නැත්තන් මම ඉවරයි)![]()





බෝනික්කි වගේ , තාම වයස 20යි වගේ, සැලුන් වලටවත් ගිහිල්ල නැතිව ඉන්න ලස්සන බලන්ඩ, අර ජිම් යන මහත කෙල්ලො වගේද අපේ නැන්දා



mama sirawatama saloon nam yanne na. machan kukka..samarasinghe eke ownerwa man aduranawa..man kannadi aran dennam..40 panala wage inna nanda 20 wagelu penne...
gym bada gana kiwa katawanam atta.ekanam china ura wage![]()


mokak china ura???
mama sirawatama saloon nam yanne na.
Ehenam eka dawasak peya 5k saloon eke inna wenawa kiyala elakiri aweඅපේ මෙච්චරලස්සන නැන්දිවකැතයි කියල පේන්නෙ උබපොට්ට හන්දනෙ. උබේ යාලුවාට කියල උබට එකක් ගනින්![]()







තා ඔය ගෙම්බ කීවෙ අපෙ හබි මාමාටද. අහුවෙන්ඩ එපා ඈ අපේ හබි මාමට එක එක ඒව කියල![]()




එතකොට මම අසාමාන්‍ය ද ..මන් කොල්ල එක්ක ඉද්දීමයි අහන්නේ

අසහනය හැන්සම් නැද්ද ...පව් මනුස්සයෝ මුනට ඔහොම කියන්න එපා

na na naeya handsome kettu unata.