~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බනිසක් කාපන්.. එකක් මදි නම් දෙකක් ම කාපන්.. දැන්ම කාලා පුරුදු වෙලා කැම්පස් යන්න. එහෙදි ගොඩක් බනිස් තියෙනවා කන්න. :rofl:

    ආස්මී මල්ලක් හම්බුනා :love:
    මේ දවස්ට් ටිකේනම් කෑමනක්ම තමා තියෙන්නෙ :Dවෙඩිමක් හින්දා :baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එන්ජින් ධාරිතාව 150ට අඩු යතුරුපැදි ආනයනය කිරීමේ දී අය කළ බදු මුදල සියයට අනූවකින් පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    එන්ජින් ධාරිතාව 150ට අඩු යතුරුපැදි ආනයනය කිරීමේ දී අය කළ බදු මුදල සියයට අනූවකින් පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.
    :P:P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එන්ජින් ධාරිතාව 150ට අඩු යතුරුපැදි ආනයනය කිරීමේ දී අය කළ බදු මුදල සියයට අනූවකින් පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.

    :shocked::shocked:ඒකනම් වෙන්ඩ බැරි වැඩක්, :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එන්ජින් ධාරිතාව 150ට අඩු යතුරුපැදි ආනයනය කිරීමේ දී අය කළ බදු මුදල සියයට අනූවකින් පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.

    අප්පටසිරි දැන් නන් ඇත්තටම ශුවර් චන්දයක් එනව කියල...:rofl: