අස් වෙන්න් හිතන් ඉන්නේ තව මාසෙකින්

අපිට ගොඩේ එකෙන් කන්ඩ කියල තියෙන්නෙ මුල් කාලෙ
රෝල්ස් එක කීයද 15ක්ද පපඩම් 5ද ,



අප්පටසිරි දැන් නන් ඇත්තටම ශුවර් චන්දයක් එනව කියල...![]()

මගේ එක දෙන්න කියලා හිටියේ 
එන්ජින් ධාරිතාව 150ට අඩු යතුරුපැදි ආනයනය කිරීමේ දී අය කළ බදු මුදල සියයට අනූවකින් පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.


මගේ එක දෙන්න කියලා හිටියේ

මන් එහෙනං රෝල්ස් 3ක් කනව
ඔය වතුර දාල උයපු පරිප්පුවට වඩා ඒක හොදයි වගේ,
පුංචි රෝල්ස් එකක්ද තියෙන්න්






බය වෙන්ඩ එපා බන් චන්දෙ ඉවර උන ගමන් 120% කින් වැඩිවෙයි එතකොට ඇරියසුත් කවර් කරල දෙන්න පුලුවන් උබට...![]()

මන් එහෙනං රෝල්ස් 3ක් කනව
ඔය වතුර දාල උයපු පරිප්පුවට වඩා ඒක හොදයි වගේ,
පුංචි රෝල්ස් එකක්ද තියෙන්න්
