~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එන්ජින් ධාරිතාව 150ට අඩු යතුරුපැදි ආනයනය කිරීමේ දී අය කළ බදු මුදල සියයට අනූවකින් පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.

    මොකක්ද දෙය්යනේ මේ font color එක
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1


    :yes::yes: මගේ එක දෙන්න කියලා හිටියේ :baffled::baffled:

    බය වෙන්ඩ එපා බන් චන්දෙ ඉවර උන ගමන් 120% කින් වැඩිවෙයි එතකොට ඇරියසුත් කවර් කරල දෙන්න පුලුවන් උබට... :rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    මන් එහෙනං රෝල්ස් 3ක් කනව :baffled:

    ඔය වතුර දාල උයපු පරිප්පුවට වඩා ඒක හොදයි වගේ,

    පුංචි රෝල්ස් එකක්ද තියෙන්න් :oo:
    :yes::yes::yes:
    rice kapan 100i :cool::cool::cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මන් එහෙනං රෝල්ස් 3ක් කනව :baffled:

    ඔය වතුර දාල උයපු පරිප්පුවට වඩා ඒක හොදයි වගේ,

    පුංචි රෝල්ස් එකක්ද තියෙන්න් :oo:

    ඊය මෙයා අහන ඒව... :baffled: