~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඔව් ඉතින් දැන් වයස 29ක් උනහම සෙල්ලම් වයසක එව්වද ඔය බම්ප් වෙන්නේ.. සුන්දරයි නේද ඔයාගේ ගැටිස්සි කාලේ? :rofl::rofl:

    29k koheda. Thama 28 unet na. Ow hari sundarai. Mathak weddi joly appa oya photo gaththa hati ehema. Mage k800 eken gaththe owa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rolleyes:hodata thiyey hamoma mawa hoyagani. Dan ewa balagana bariwa hadissiye ne inne. :lol:


    නැන්දා අරවට දාපු කමෙන්ට්ස් වලින්ම සමහර අයට හොයා ගන්න පුලුවන් වෙයි ඕනනම් , අපේ ෆ්රෙන්ඩ් ලිස්ට් වල ඉන්න අයට එහෙම :baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    29k koheda. Thama 28 unet na. Ow hari sundarai. Mathak weddi joly appa oya photo gaththa hati ehema. Mage k800 eken gaththe owa


    හැබෑ වයස ඉතින් මෙහෙම එළකිරියේ දැම්මට වසන් කරන්න බෑ.. නිකමටද අපේ කොල්ලෝ ටික ඔයාට ඇන්ටි බන්ටි ගාන්නේ.. :rolleyes::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හැබෑ වයස ඉතින් මෙහෙම එළකිරියේ දැම්මට වසන් කරන්න බෑ.. නිකමටද අපේ කොල්ලෝ ටික ඔයාට ඇන්ටි බන්ටි ගාන්නේ.. :rolleyes::rofl:


    ඔව් ඔව් ඇන්ටි එක්ස්පර්ට් ඇරෝ11 ඉන්නෙ :baffled::rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    නැන්දා අරවට දාපු කමෙන්ට්ස් වලින්ම සමහර අයට හොයා ගන්න පුලුවන් වෙයි ඕනනම් , අපේ ෆ්රෙන්ඩ් ලිස්ට් වල ඉන්න අයට එහෙම :baffled:

    Ow ne:baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    හැබෑ වයස ඉතින් මෙහෙම එළකිරියේ දැම්මට වසන් කරන්න බෑ.. නිකමටද අපේ කොල්ලෝ ටික ඔයාට ඇන්ටි බන්ටි ගාන්නේ.. :rolleyes::rofl:

    Haba wayasa oka thama. Aya mokakda