~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොද tv series ටිකක් වත් බැවොත් නරකද Full HD :rolleyes:


    full hd වැඩක් නෑ මට, මොනිටරේ 1366*768 අනික 720p කොහොමත් ඇති මට,

    එහෙම ලේසියෙන් හොද ටීවි සීරිස් හම්බෙන්නෙ නෑනෙ
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :yes::yes:


    එයා තාම කමෙන්ට්ස් දාන්න ගත්තෙ නෑනෙ :rolleyes: පට්ට පට්ට හිනා යන සෙට් එකක් තියෙනවා ඉස්සර දාපුවායෙ :baffled:
    Penawane ewala upload date eka 2009. Koi kale ewada. Mata 20di witara gaththa ewa
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ෆෝන් එකෙන්ද ඉන්නෙ, ෆෝන් එකේ ඒව නැතිව ඇති,මම පිටින් දාපුවා නෙමේ, බුකියෙම තියෙන ඒව :yes:

    Ow fb yanne phone eken thama godak welawata. Ofiz eke block ne