~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔබ හරිම ලස්සනයි අක්කියේ... මට අහන්නට හිතයි නම ඔබේ.. හිනැහෙන්නකෝ අනේ.. ඔරවන්න එපා අනේ.. මම ඔබට ආදරෙයි සයෝ අක්කියේ.. :love::love::yes:


    :rolleyes::rolleyes:
    ඉදපන් මුණු පොතේ බෝගෙ කෙල්ලට පෙන්න මේක දානවා :angry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කස්ටිය ගොඩක් තෑගි දුන්නා මම යන එකට. මගෙත් එක්ක තව 3ක් වෙන කොම්පැනි වලට යනවා. හරිම දුකයි ඉතින්. :( :( :(
    ekama dawase 3 denek ekama section eken yanawada?