~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඕන් කීව ගොන් කතාවක් :eek:
    කෙලින්ම වැඩේට ඇවිත්, ගෙදර යනවා නම් කමක් නෑ. නමුත් හෙලියේ යනවා නම් එයාගේ පිරිවර එහෙම ගෙනියන්න තව හෙලියක් දෙකක් ඕනා වෙයි. ඕකට කොස්‍ට් එක වැඩියි. අනික එහෙම ආවා කියලා නිකන් පැරාමෙඩික්ස්ලා ගන්නේ නෑ. උනුත් ලොක්කා ගාව වැඩ කරන අයව, ඒ බඩු එක්ක ගන්නේ. මේවා කරන්න කචල් නිසා තමා පාරේ යන්නේ. උන්ට මහන්සියක් නෑ බන් ඔය වාහන වල යද්දී. වලක වැටුනත් කොට්ටම්බයක් අහු උනා වගේ දැනෙන්නේ.. ඉතින් හෙලි වලින් ගිහින් රටේ කතා අහගන්නේ මොකෝ. :sorry:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නොදකින් ඉඳල ඉඳලා පෝස්ට් එකක් ශෙයාර් කරා.පුදන කොටම පජාත වෙන්නම කමෙන්ට් වැටෙනවා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Dev la business genna onada ban :rolleyes:


    කැමති නම් ගේන්න පුලුවන්. කාවවත් බල කරන්නේ නෑ.. පොටෙන්ශල් බිස්නස් එකක් ගෙනාවත් ඇති ගෙනාපු එකාට කට් එකක් එනවා. මට එහෙම මාර්කටින් එකක්වත් කරන්න උවමනාවක් තිබ්බේ නෑ ලොකුවට මොකද මම මාර්කටින් වැඩ අකමැති නිසා.