කෙලින්ම වැඩේට ඇවිත්, ගෙදර යනවා නම් කමක් නෑ. නමුත් හෙලියේ යනවා නම් එයාගේ පිරිවර එහෙම ගෙනියන්න තව හෙලියක් දෙකක් ඕනා වෙයි. ඕකට කොස්ට් එක වැඩියි. අනික එහෙම ආවා කියලා නිකන් පැරාමෙඩික්ස්ලා ගන්නේ නෑ. උනුත් ලොක්කා ගාව වැඩ කරන අයව, ඒ බඩු එක්ක ගන්නේ. මේවා කරන්න කචල් නිසා තමා පාරේ යන්නේ. උන්ට මහන්සියක් නෑ බන් ඔය වාහන වල යද්දී. වලක වැටුනත් කොට්ටම්බයක් අහු උනා වගේ දැනෙන්නේ.. ඉතින් හෙලි වලින් ගිහින් රටේ කතා අහගන්නේ මොකෝ.
ඕන් කීව ගොන් කතාවක්

නොදකින් ඉඳල ඉඳලා පෝස්ට් එකක් ශෙයාර් කරා.පුදන කොටම පජාත වෙන්නම කමෙන්ට් වැටෙනවා
Dev la business genna onada ban![]()