~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පුටා පොඩි ප්‍රස්නයක් තියෙනවා.

    1.වැලි කියුබ් එකකින් වර්ග අඩි කීයක් කපලාරු කරන්න පුලුවන්ද?

    2.වැලි කියුබ් එකක බදාම ප්‍රමාණයක් අනන්න සිමෙන්ති කොට්ට කීයක් ඕනිද?

    3.සිමෙන්ති කොට්ටෙකින් කොන්ක්‍රීට් (1:3:6) ඝන අඩි කීයක් දාන්න පුලුවන්ද.

    1. 0.07 cu යනවා, 3/4" thick (1: 1: 5) , 1 sq (වර්ග අඩි 100) ට
    එතකොට 1 cu sand = 14.29 sq (1430 වර්ග අඩි)

    2. 0.07 cu ට = 0.8 bag
    1 cu ට = 11.42 bag (11.5ම තමා)

    3. grade 10
    4 bags = 35.34 ft3
    1 bag = 8.84 ft3
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මෙහේ තියෙන බයික් ටැක්ස් ගෙවලා රෙජිස්ටර් කරපුවා කියලද උඹ හිතන්නේ? ඔජ ජැපෑන් ඔන්ශන් වල බයික් වල මිල ගනන් බලපන්කෝ.බෙන්ලියක් යෙන් 2.8 විතර වෙනවා.ඒ කියන්නේ මෙහේ ගානෙන් බැලුවොට් 2.8*1.4=3.2ක් වෙනවා.ඕකට ටැක්ස් එක 1.25ක් වෙනවා.එතකොට බයික් එක 4.45ක් වෙනවා.ගෙන්නන එකාගේ ලාබය,අනම් මනම් ගාස්තු මොකුත් නැතුව.

    ඔය කවසකි D tracker 150 ,Honda PCX 125 එහෙම යෙන් 3.0 වලට වඩා වැඩියි.මේ ආණ්ඩුව ආයිත් අපිව අන්දන්න හදන්නේ.

    ඔව් ඒක හරි. මෙහෙ තියෙන්නේ 90% ක් විතර හොර පාරෙන් අපුවා තමා. හැබැයි දැන් මේ පිට දාලා 150 cc ඒවා හොරෙන් ගේන්නයි අපේ උන්. හරියට ගෙනාවොත් md 90 එකත් 5ක් විතරවෙයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1. 0.07 cu යනවා, 3/4" thick (1: 1: 5) , 1 sq (වර්ග අඩි 100) ට
    එතකොට 1 cu sand = 14.29 sq (1430 වර්ග අඩි)

    2. 0.07 cu ට = 0.8 bag
    1 cu ට = 11.42 bag (11.5ම තමා)

    3. grade 10
    4 bags = 35.34 ft3
    1 bag = 8.84 ft3

    එල එල තෑන්ක්ස් මචෝ.ගෙදර පොඩි වැඩක් තියෙනවා කරගන්න.බ්ලොක් ගල් බැඳිල්ලකුයි කපලාරුවකුයි කරගන්න.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    http://www.elakiri.com/forum/showthread.php?p=22114157&posted=1#post22114157

    ශාමියා ඇන් ජෑස් මේක බලපල්ලා..

    බැලුවා.හරි උත්තරයක් හම්බවෙලා

    මමත් බැලුවා. ඕකට ලොකු comment එකක් දෙන්න හිතෙනවා. දැන් බෑ. කව්ද එකෙක් thudawe එක ගැනත් දාල තිබ්බා. thudawe කවදද hotel කලේ? අනික hotel experience නැති එකෙක්ට දුන්නොත් විනාසයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් බැලුවා. ඕකට ලොකු comment එකක් දෙන්න හිතෙනවා. දැන් බෑ. කව්ද එකෙක් thudawe එක ගැනත් දාල තිබ්බා. thudawe කවදද hotel කලේ? අනික hotel experience නැති එකෙක්ට දුන්නොත් විනාසයි

    :yes::yes::yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එල එල තෑන්ක්ස් මචෝ.ගෙදර පොඩි වැඩක් තියෙනවා කරගන්න.බ්ලොක් ගල් බැඳිල්ලකුයි කපලාරුවකුයි කරගන්න.

    ගෙදර වැඩ වලට ඕක පොඩ්ඩක් අඩුවෙන් යයි. wastage අඩුයිනේ
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ඔව්.මම තමයි බාස්.ගෝලයෙක්ව හොයාගන්න ඕනි

    55_635952135.jpeg

    :lol: :D:rolleyes: