~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මංගල ගමනක් ගිහිල්ලද දන්නෑ :baffled:

    :no: එහෙනම් පොන් එක ගෙනියනවා ..එකෙන් ලොග් වෙනවා ..:yes:

    දැන් නැති නිසා ,,හිරේ ඇත්තේ :lol:





    ට්‍රිප් එකක් ගියත් දන්නේ නැ ..ගෙයි අස්සෙමනේ ඉන්නේ
    ..:rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no: එහෙනම් පොන් එක ගෙනියනවා ..එකෙන් ලොග් වෙනවා ..:yes:

    දැන් නැති නිසා ,,හිරේ ඇත්තේ :lol:





    ට්‍රිප් එකක් ගියත් දන්නේ නැ ..ගෙයි අස්සෙමනේ ඉන්නේ
    ..:rolleyes:


    හිරේදිත් ඔය කට්ටිය කෝල් ගන්නෙ ;):yes:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    GOT S2 E2 වෙනකම් බැලුවා ..පට්ට :cool:


    Eddard Stark මරද්දී තමයි පොඩ්ඩක් හිත මෙව්වා උනේ :(
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    එක පාරටම සින්දු වල කඩහඩ හෙමින් ඇහෙන්න ගත්තනෙ, මියුසික් සද්දෙට ඇහෙනවාන් :confused::sorry:

    කණේ බබරෙක් වත් රින්ගුවද දන්නැ :(