Doi matai !!!mama nidiyanawa sinhalu![]()


මණ්ඩප්පේ පාලුවට ගිහින්![]()


අපේ කටුස් කෙල්ල නැති කම තමා

මොකක් හරි ජල්තර වැඩක් කල්ලා හිරේද දන්නැ![]()

මංගල ගමනක් ගිහිල්ලද දන්නෑ
එහෙනම් පොන් එක ගෙනියනවා ..එකෙන් ලොග් වෙනවා ..


එහෙනම් පොන් එක ගෙනියනවා ..එකෙන් ලොග් වෙනවා ..
දැන් නැති නිසා ,,හිරේ ඇත්තේ
ට්‍රිප් එකක් ගියත් දන්නේ නැ ..ගෙයි අස්සෙමනේ ඉන්නේ ..![]()


bump
බුම්ප්

උබ ගැන දුක හිතිලා අනුකම්පා කරාම පස්සෙන් එනව කියල හිතන එකනම් හරි නෑ නේ![]()
![]()
GOT S2 E2 වෙනකම් බැලුවා ..පට්ට
Eddard Stark මරද්දී තමයි පොඩ්ඩක් හිත මෙව්වා උනේ![]()


GOT S2 E2 වෙනකම් බැලුවා ..පට්ට
Eddard Stark මරද්දී තමයි පොඩ්ඩක් හිත මෙව්වා උනේ![]()
එක පාරටම සින්දු වල කඩහඩ හෙමින් ඇහෙන්න ගත්තනෙ, මියුසික් සද්දෙට ඇහෙනවාන්
