ඇහෙනවනම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙර දින මා රජ මැදුරක උන්නේ
අද මා මහමග සැතපෙන්නේ

උපුල් මාමත් එක්කම කටුසුදාත් ගියාද දන්නෑ
මැදට පනින්නේ නැතුව හිටපල්ලකො, ip පෙරේදා ඒවගේ ඉදන් reply කරනවා පෙන්නේ නැද්ද? ඉවර කරන්න දීපල්ලා
ඌට ඉඩ දුන්නේ නැත්නම් අද දන ඒවාට අනිද්දා තමා උත්තර දෙන්නේශරි ශරි.ශමාවෙන්න මාතියා.අපිලයි අතින් වෙරද්දක් උනේ

මැදට පනින්නේ නැතුව හිටපල්ලකො, ip පෙරේදා ඒවගේ ඉදන් reply කරනවා පෙන්නේ නැද්ද? ඉවර කරන්න දීපල්ලා

අපේ තරම පෙන්නුව මුලු ලෝකෙටම. තරංග අවුලක් නෑ..පුල්ටොස් එක ගේල්ට හරි ඩිවිලියස්ට හරි ස්ටොක්ට හරි මෝගන්ට හරි වැටුනා නම් බෝලෙ ගේන්න අනුරාදපුර බස් එකේ යන්න වෙනවා.
කටුස් නැවතත් සම්ප්රාප්ත වෙලා නේද ,,![]()
කටුස් නැවතත් සම්ප්රාප්ත වෙලා නේද ,,![]()

මැදට පනින්නේ නැතුව හිටපල්ලකො, ip පෙරේදා ඒවගේ ඉදන් reply කරනවා පෙන්නේ නැද්ද? ඉවර කරන්න දීපල්ලා
ekekwath hitapu nathi hinda kammeli kamata ewata reply kare