~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මගේ ලමැද සුව යහනක්
    ඔබට තනා දෙන්නෙ කියා
    බවෙන් බවේ පෙරුම් පුරා
    බලා ඉන්නවා

    නටබුන් අතීතේ දෑතින් වසා
    අද මෙන් සදා කල් සනසන්න මා
    දිවි මං තාලාවේ සෙවනක් සොයා
    යුගයෙන් යුගේ දී හමුවන්න මා