අර ඊතලයත් මේ ඊයේ පෙරේද නේද ඔය පට්ටම ගත්තේකුක්කා දස්සයා


අද හෝම්කමින්ග් එකේ ගෙදරට මනමාලිව ගෙනාවෙ වීල්බැරෝවෙ දාගෙන , පොල්කටු එල්ලගෙන![]()
මීටර් 100ක් විතර වීල්බැරෝවෙ ගෙදරට එනකන්![]()
අපේ අයියා කලිං එයාලගේ ගමේ යාලුවන්ට දුන්න රැග් වල රිටර්න් එක
4500rep points
kotu 11puro gaththeth bohoma amaruwenape mama kenekuth ohoma gamema unta rag dila,anthimata uge ekata hambena return eka gena hithala u yaluwanta invite kare wedding ekata kalin dawase.a madiwata nawathina thena hoyaganna beri wenna hotel 2ka room book kara.a unata wedding eka iwarawela ewatath hariyanna rag eka hambuna

ah thawa athma ganak yai ekatakotu 11puro gaththeth bohoma amaruwen

ah thawa athma ganak yai ekatakotu 11puro gaththeth bohoma amaruwen
karume bn.eka panthiye idala scl kaledi ekige lassana dakke na.ekige yaluwata try kara![]()





මෙයාගගේ ගෙවල් ගාවමනෙ, යාලුවන්ට මෙයාලව මගෑරුන, ඊට පස්සෙ ආයෙත් ඇවිල්ල ඇදන් ගියා

ubatath ohoma thamai.sanwadha mandape set eka awith bed eke leli tika hari kadala thiyanawa![]()

බිම හරි නිදාගන්ඩ බැරිය 
anna ube name ekenma thawa member kenek innawa.agata + ekak dagena.ubata oka kochchara kalekata kalinda hambune?
බිම හරි නිදාගන්ඩ බැරිය
