~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :baffled::baffled:

    අද හෝම්කමින්ග් එකේ ගෙදරට මනමාලිව ගෙනාවෙ වීල්බැරෝවෙ දාගෙන , පොල්කටු එල්ලගෙන :baffled::baffled:

    මීටර් 100ක් විතර වීල්බැරෝවෙ ගෙදරට එනකන් :baffled:

    අපේ අයියා කලිං එයාලගේ ගමේ යාලුවන්ට දුන්න රැග් වල රිටර්න් එක :baffled:
    මෙහෙත් අපේ ගෙවල් ඉස්සරහ පොරක් විල්බරෝවේ දාගෙන අරන් ආවේ. කන්දෙ තල්ලු කරන්න ගිහින් උන්ටම එපාවෙලා අරුන් දෙන්නව බැස්සුවා :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙත් අපේ ගෙවල් ඉස්සරහ පොරක් විල්බරෝවේ දාගෙන අරන් ආවේ. කන්දෙ තල්ලු කරන්න ගිහින් උන්ටම එපාවෙලා අරුන් දෙන්නව බැස්සුවා :D

    මේකෙනම් චූටි පල්ලමක්,