ubala ade nidagathdi kadan watunama kohomada![]()


splendid one to behold
ඒ මොකෙක්ද ඒ
man home page ekata yanakotaහෑ ඒ මොකාද ඒ
අද හෝම්කමින්ග් එකේ ගෙදරට මනමාලිව ගෙනාවෙ වීල්බැරෝවෙ දාගෙන , පොල්කටු එල්ලගෙන![]()
මීටර් 100ක් විතර වීල්බැරෝවෙ ගෙදරට එනකන්![]()
අපේ අයියා කලිං එයාලගේ ගමේ යාලුවන්ට දුන්න රැග් වල රිටර්න් එක
man home page ekata yanakota
online member list eke lazylizard+ kiyala ekekuth innawa dakka
සමහර වෙලාවට ඔහොම + එකක් වැටෙනව ඇයි දන්නේ නෑ man home page ekata yanakota
online member list eke lazylizard+ kiyala ekekuth innawa dakka

ඒ +ලකුන දාල තියෙන්නෙ ඊලග රූලත් මේකට එකතුයි කියන්ඩ 
මෙහෙත් අපේ ගෙවල් ඉස්සරහ පොරක් විල්බරෝවේ දාගෙන අරන් ආවේ. කන්දෙ තල්ලු කරන්න ගිහින් උන්ටම එපාවෙලා අරුන් දෙන්නව බැස්සුවා
okatath avurudu 2k giya...
නිදාගනෙ නැතිව ඉන්නවා


ඒ +ලකුන දාල තියෙන්නෙ ඊලග රූලත් මේකට එකතුයි කියන්ඩ

ආ නෑ එහෙමත් නෙමේ, සමහර ඒවට විතරයි +තියෙන්නෙ 


කවුද බන් දන්නේඩිකන්සියන් ආවම අහන්න ඕනේ


ubata thiyena wiseta kellata nidagannama dennathi wei thama sathiyak withara yanakanma![]()


කියන්ඩ බෑ කෙල්ලටත් ඒ විසේ තිබ්බොත් 

ආ නෑ එහෙමත් නෙමේ, සමහර ඒවට විතරයි +තියෙන්නෙ
![]()
කියන්ඩ බෑ කෙල්ලටත් ඒ විසේ තිබ්බොත්