~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    නෑනට කවුරුත් නෑ වගේ, එකම දරුව වගේ, වෙන කෙල්ලෙක්නම් හිටියා අදත් ඇවිල්ල හිටිය , ඒකිනම් අපිට වඩා බාලයි, :baffled:

    උබේ වයසෙ අක්ක කෙනෙක්නම් ඉන්නවා අපේ නෑදෑ වෙන :baffled::baffled: මේ පාර මෙඩිසින් යන්ඩ ඉන්නෙ, උබත් ඩොකාලවනෙ හොයන්නෙ :baffled:


    කෝ මිනිහෝ ෆොටෝවක් එවපන්කෝ බලන්න :baffled: