~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මම පැන්නත් පින් පෙට්ටිය ඇතුලට තමා පනින්නේ :yes: මාරු කාසි අතරේ මගේ අවසන් හුස්ම හෙලන එක තමා මගේ එකම පැතුම.

    :angry::angry: danne na eka rupiyalak pin pettiyata
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැරියන්ට අපහාස කරන්ඩ එපා :growl:

    ලස්සන කෑලිත් ඉන්නවා, :baffled:

    ඒක පට්ට කතාව, නැව් වල සීන් තමා
    විස්තර ටිකක් බැලුවා :baffled: එච්චර ඇල්ලුවේ නං නෑ බලමුකෝ පුළුවන් උනොත් එපිසෝඩ් දෙක තුනක් බාල බලන්න ඕනේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    විස්තර ටිකක් බැලුවා :baffled: එච්චර ඇල්ලුවේ නං නෑ බලමුකෝ පුළුවන් උනොත් එපිසෝඩ් දෙක තුනක් බාල බලන්න ඕනේ.


    මටත් එච්චර ඇල්ලුවේ නෑ විස්තර බලද්දි රේටින්ග් එක එහෙමත් අඩුවෙන් තිබ්බෙ අනික, බලද්දි නිකන් ගොන් ලොකු ශෝ දෙන එකක් වගේ කියල හිතනේ ෆස්ස්ට් ෆියුරියස් වගේ, :baffled:

    ඒකෙ නැව් වල සීන් වලට තමා ආසම :love:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බෑ බන් කරන්න සයෝ හිතන්නේ නැති වෙලාවට කඩාගෙන එනවනේ දේවාලෙට. කවුද හිතුවේ මහ රෑ 11 ට එයි කියල :baffled:


    :rofl::rofl: ehema thama oyala mokada karanne naraka wada karanawada balanna awe
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය මොනවා කරත් හරියන්නේ නෑ ඊතලයට රෙපක් දෙන්නම ඕනේ සාපෙ නැතිවෙන්න :D මම දැක්ක ඊයේ රෑත් ගෑනු දැරිවියෙක්ව රවට්ටගෙන රෙපක් ගහගන්නවා


    :yes::yes::yes: mamay e lamayata enna kiwe me thread 1ta. eya kellekda ? oyalata hodayne ehenam :rolleyes::rolleyes: