~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මම පැන්නත් පින් පෙට්ටිය ඇතුලට තමා පනින්නේ :yes: මාරු කාසි අතරේ මගේ අවසන් හුස්ම හෙලන එක තමා මගේ එකම පැතුම.​

    :angry::angry: danne na eka rupiyalak pin pettiyata
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    දැරියන්ට අපහාස කරන්ඩ එපා :growl:

    ලස්සන කෑලිත් ඉන්නවා, :baffled:

    ඒක පට්ට කතාව, නැව් වල සීන් තමා
    විස්තර ටිකක් බැලුවා :baffled: එච්චර ඇල්ලුවේ නං නෑ බලමුකෝ පුළුවන් උනොත් එපිසෝඩ් දෙක තුනක් බාල බලන්න ඕනේ.​
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    විස්තර ටිකක් බැලුවා :baffled: එච්චර ඇල්ලුවේ නං නෑ බලමුකෝ පුළුවන් උනොත් එපිසෝඩ් දෙක තුනක් බාල බලන්න ඕනේ.​


    මටත් එච්චර ඇල්ලුවේ නෑ විස්තර බලද්දි රේටින්ග් එක එහෙමත් අඩුවෙන් තිබ්බෙ අනික, බලද්දි නිකන් ගොන් ලොකු ශෝ දෙන එකක් වගේ කියල හිතනේ ෆස්ස්ට් ෆියුරියස් වගේ, :baffled:

    ඒකෙ නැව් වල සීන් වලට තමා ආසම :love:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බෑ බන් කරන්න සයෝ හිතන්නේ නැති වෙලාවට කඩාගෙන එනවනේ දේවාලෙට. කවුද හිතුවේ මහ රෑ 11 ට එයි කියල :baffled: ​


    :rofl::rofl: ehema thama oyala mokada karanne naraka wada karanawada balanna awe
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය මොනවා කරත් හරියන්නේ නෑ ඊතලයට රෙපක් දෙන්නම ඕනේ සාපෙ නැතිවෙන්න :D මම දැක්ක ඊයේ රෑත් ගෑනු දැරිවියෙක්ව රවට්ටගෙන රෙපක් ගහගන්නවා ​


    :yes::yes::yes: mamay e lamayata enna kiwe me thread 1ta. eya kellekda ? oyalata hodayne ehenam :rolleyes::rolleyes: