~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hello uncles moko wenne :D
    aththatama ko ara path finder lamaya? dakke nane kaalekin:baffled:


    ඔය හොරැහින් පාත්තයාගෙ අලුත් ත්‍රෙඩ් එකක් නැද්ද කියල නේ අහන්නෙ :rolleyes::rolleyes::yes::yes::baffled:

    අංකල්ල ඔක්කොම නිවාඩු , වැකේශන් , විදේශගත වෙලා :baffled:



     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    fashion designing kara.
    ita passe teaching kara.
    pre school ekak patan ganna hithagena inne.

    අනේ කොච්චර සෝක් ද ?
    මාත් හරි ආසයි ප්‍රී ස්කුල් එකකට ගිහින් පොඩි උන් එක්ක ටිකක් වෙලා කාලය ගත කරන්න :love::)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    fashion designing kara.
    ita passe teaching kara.
    pre school ekak patan ganna hithagena inne.

    ඇහුවට කේන්ති ගන්න එපා.. උයාගෙ වයස කීයද නගා? පීඑම් එකක් දාන්නකෝ. මම මේ කරලා තියෙන ඒවා දැකලා අහන්නේ. :rolleyes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ඔය හොරැහින් පාත්තයාගෙ අලුත් ත්‍රෙඩ් එකක් නැද්ද කියල නේ අහන්නෙ :rolleyes::rolleyes::yes::yes::baffled:

    අංකල්ල ඔක්කොම නිවාඩු , වැකේශන් , විදේශගත වෙලා :baffled:




    Oyata vitharay therune hariyata ;)
    hapa ehemada :D koheda danne na giye ne:)