~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙන්න බැහැ බන් එහෙමනම් කියනවා හදිසියේම යන්නේ නැහනේ අර ඉඩමක් බය කරලා ගත්තු අන්කල්ගෙන් අතවරයක් වත් උනාද දන්නේ නැහැ


    ඔව් නේ, එහෙම වැඩ ගොඩක් තියෙද්දිත් යන්නෙම නෑ,තෙල් ටැංකියක් ඇතුලේ හිර කරලද දන්නෑ :baffled: