~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dickensian

Well-known member

  • ඩික් මාමෙ , splendid one to behold කියන්නෙ මොකාටද තේරුම :confused::D

    Kohomada bro eka explain karanne...:baffled:
    It's like this..
    Balanna hari glorious look ekak thiyena kenek kiyalai eken kiyanne...
    Dan ara perahare karaduwa geniyana atha yanakota kiyanne hena splendid walk ekakin yanawa kiyala..
    Gambira nemei mokadda manda bro harima sinhala word eka..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    You can get yourself into really big trouble. Go to aluthkade magistrate and since we don't know his name, try saying "මම එළකිරි එකෙන් ස්වාමීනි" to get his attention. May be a reduce sentence for "Friends & ElaKiri" discount package. :lol::lol::rolleyes:

    මොකද බන් මේ කඩ්ඩෙන් කොටන්නෙ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kohomada bro eka explain karanne...:baffled:
    It's like this..
    Balanna hari glorious look ekak thiyena kenek kiyalai eken kiyanne...
    Dan ara perahare karaduwa geniyana atha yanakota kiyanne hena splendid walk ekakin yanawa kiyala..
    Gambira nemei mokadda manda bro harima sinhala word eka..
    ඔකේ මොකක්හරි ඇදයක් හොයල පදයක් හදන්න හැදුවේ ඔය හොර කුක්කා :D

    හූ හූ කුක්කා ඇද්ද :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දුර ඈත ගං තෙරේ
    සැඩ සීත මාරුතේ
    වෙලී ගත ඈ දෑත දෙනව
    සිහින් වැහි කෝඩයේ
    මුව කමල ආදරෙන්
    සිප ගතිමි සීරුවෙන්
    හැඟුම් මතකයි
    රැඳුන නෙතඟේ
    එවන් සැන්දෑ කලේ