~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dickensian

Well-known member
  • දුර ඈත ගං තෙරේ
    සැඩ සීත මාරුතේ
    වෙලී ගත ඈ දෑත දෙනව
    සිහින් වැහි කෝඩයේ
    මුව කමල ආදරෙන්
    සිප ගතිමි සීරුවෙන්
    හැඟුම් මතකයි
    රැඳුන නෙතඟේ
    එවන් සැන්දෑ කලේ

    You got me scattered in pieces
    Shining like stars and screaming
    Lighting me up like Venus
    But then you disappear and make me wait
    And every second's like torture
    Heroin drip, no more so
    Finding a way to let go
    Baby, baby, no, I can't escape :(:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Farrow kiyanawa bro aluthen upan uru pataw tikatath..
    E kiyanne alutha upan uru pataw wage.:baffled:
    කවුද අනේ දන්නේ :P ඔය මොකද්ද එකකින් ආපු තේරුම තමා ඔය.

    ඇත්තටම ඩික් මාමේ ඕව කොහෙන්ද ඉගෙනගන්නේ. මම කිවේ ඔය වගේ වචන එදිනෙදා කතා කරද්දී පාවිච්චි වෙනව අඩුයි නෙ :oo: පොත් කියවලද ඉගෙනගත්තේ ඔය අමතු ඉංගිරිස්, හරියට අපේ කිඹුලා සිංහල කියනවා වගේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවුද අනේ දන්නේ :P ඔය මොකද්ද එකකින් ආපු තේරුම තමා ඔය.

    ඇත්තටම ඩික් මාමේ ඕව කොහෙන්ද ඉගෙනගන්නේ. මම කිවේ ඔය වගේ වචන එදිනෙදා කතා කරද්දී පාවිච්චි වෙනව අඩුයි නෙ :oo: පොත් කියවලද ඉගෙනගත්තේ ඔය අමතු ඉංගිරිස්, හරියට අපේ කිඹුලා සිංහල කියනවා වගේ

    ඩික් මාමේ :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    You got me scattered in pieces
    Shining like stars and screaming
    Lighting me up like Venus
    But then you disappear and make me wait
    And every second's like torture
    Heroin drip, no more so
    Finding a way to let go
    Baby, baby, no, I can't escape :(:(:(

    ඩික් මාමේ නරකද අපිට කඩ්ඩ ක්ලාස් එකක් කලොත්?කොහේද ගෙවල් තියෙන්නේ?