~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇත්ත තමා සුද්දේකට බම්බු ගහගනින් වගේ එකක් තේරුන් කරන්න ලේසි නෑ නේ. :D

    බම්බු ගහගන්ඩ ඔබාගන්ඩ ##### , :rolleyes:ඒක ඉංග්‍රීසියට ගත්තාම නිකන් සිංහලෙන් කෙල්ලෙක්ට ර්ස්4ස්ම්ඩ්555ඔඩ් 5ඉඋෆ්ඩ්ම්5 කීව වගේ :eek::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Jeewath wenna nan loke thiyena best ma rata..
    Cost of living mara adui..
    3 days oya work karala ganna salli athi week ekama niyameta kala beela inna.
    Dan mehe normal salary 1500ne..
    So 4500..
    Oyata week ekekma hodata kala beela inna e madine..
    I mean polsambolai bathui nemei..
    Hodata kala inna..
    Kfc ekata giyoth wel deka kanakota 4500 iwarai..
    Canada ehema nemei..
    Oyata hodata week ekama inna puluwan 3 days work kalath hodatama athi..man hithanne like cost of living aduma rata wenna athi...
    Us walata wada patta pabai jeewath wenna..

    අපේ රට ගැන දුක හිතෙනව බන් ඔය රටවල් එක්ක බලද්දි...මුන් දැන් අව්රුදු 69 ක් වෙනව දෙපැත්තට පැන පැන උන් හම්බකර ගත්ත මිසක් රටට දෙයක් කලේ නෑනෙ...
     
    dickensian

    Well-known member
  • mame food science degree ekak thiyena kenekuta jobs thiyenawada canada wala. danna vidihata ausi demarnd me side eken. ehemath nethnam hr walata wage kohomada. me deken demarnd mona side ekenda idea ekak denna puluwamda. canada montesori side ekatanam hodai kiyala ahala thiyenawa. ekath girls man hithanne

    Lankawe degree ekak aran gihin u can do nothing in canada..
    Medicine or engineering nathuwa south asia anith degrees un ganan ganne na..:no:
    oya eheta degree eka aran giyath oyata wenne labour kenek widihata wada karanna thamai..
    But echchara mahansi wenna deyak na ithin..
    Oya ehe oyage lamayekta igannuwoth, canada or us degree ekak gaththoth anna he will be very very successful..
    Gode goda..
    Lamayekta ehe ugannanna..
    Salli ehe nothing..
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home

    fashion designing walata illuma kohomada?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Lankawe degree ekak aran gihin u can do nothing in canada..
    Medicine or engineering nathuwa south asia anith degrees un ganan ganne na..:no:
    oya eheta degree eka aran giyath oyata wenne labour kenek widihata wada karanna thamai..
    But echchara mahansi wenna deyak na ithin..
    Oya ehe oyage lamayekta igannuwoth, canada or us degree ekak gaththoth anna he will be very very successful..
    Gode goda..
    Lamayekta ehe ugannanna..
    Salli ehe nothing..

    අපේ පුන්චිත් මෙහේ ටීචර් කෙනෙක් , ඒත් ඒ රටේ ඒව කරන්ඩ බෑලු එයාට තියෙන ඩිග්‍රි වලට, දැන් එක එක ඒව කර කරා ඉන්නවා , ඒ වුනත් හොද ගානක් හම්බෙනවලු
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    20915568_1841498306098869_8988408026584485989_n.jpg
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    Lankawe degree ekak aran gihin u can do nothing in canada..
    Medicine or engineering nathuwa south asia anith degrees un ganan ganne na..:no:
    oya eheta degree eka aran giyath oyata wenne labour kenek widihata wada karanna thamai..
    But echchara mahansi wenna deyak na ithin..
    Oya ehe oyage lamayekta igannuwoth, canada or us degree ekak gaththoth anna he will be very very successful..
    Gode goda..
    Lamayekta ehe ugannanna..
    Salli ehe nothing..

    thama daruwo na. oya kathawama matath lec kenek kiwa. he also trying to do tha sane thing. educating to his daughter. studies walata wage giyoth mula idan patan ganna weida
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒත් හෙන දුරයිනෙ කටුබැද්ද හන්දියේ ඉදල :nerd:

    නෑ බන්.පැපිලියාන තියෙන්නේ නුගේගොඩට කිට්ටුව.කටුබැද්දේ ඉඳලා පිළියන්දලට ඇවිත් 120 බස් එකේ එල්ලුනානම් පැපිලියානෙන් බහින්න පුලුවන්.කටුබැද්දේ ඉඳයි බයික් එකක හරි වාහනේක හරි යනවනම් පැය කාලෙන් යන්න පුලුවන්
     
    dickensian

    Well-known member
  • අපේ රට ගැන දුක හිතෙනව බන් ඔය රටවල් එක්ක බලද්දි...මුන් දැන් අව්රුදු 69 ක් වෙනව දෙපැත්තට පැන පැන උන් හම්බකර ගත්ත මිසක් රටට දෙයක් කලේ නෑනෙ...

    mewai ewai totally different bro..
    U can't even compare..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ බන්.පැපිලියාන තියෙන්නේ නුගේගොඩට කිට්ටුව.කටුබැද්දේ ඉඳලා පිළියන්දලට ඇවිත් 120 බස් එකේ එල්ලුනානම් පැපිලියානෙන් බහින්න පුලුවන්.කටුබැද්දේ ඉඳයි බයික් එකක හරි වාහනේක හරි යනවනම් පැය කාලෙන් යන්න පුලුවන්

    එහෙනං හෙන ලගයිනෙ, මැප් එකේ බලපුහාම දුරයි වගේ දැක්කෙ,

    සුදු සීය පානදුරේ ලගකමද ඉන්නෙ:D, කලිං කීව මතකයි කොහෙද මන්දා :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එහෙනං හෙන ලගයිනෙ, මැප් එකේ බලපුහාම දුරයි වගේ දැක්කෙ,

    සුදු සීය පානදුරේ ලගකමද ඉන්නෙ:D, කලිං කීව මතකයි කොහෙද මන්දා :sorry:

    1.5 KM ටවුන් එකේ ඉඳලා ගාලු පාරේ කළුතර පැත්තට එන්න ඕනි.