~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අපි කන්ටේනර් ඩ්‍රයිව් කරද්දි උබලා ලොවෙත් නෑ මල්ලිලා. . හම්බ කරපු සල්ලි සේරම වාහන පදින්නම වියදම් කරපු කාලයක් තිබ්බා. . :D


    apitath ithin ratha gaya thamai.Car race ekaka drive karanna thamai wadipura kemathi
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    attatama nangi kenek unanam samahara wita irisiya wewi..e ithin math ekka kata karala hitiyanam ..otana irisiyawak na..


    ara pissu badda paw ban eka hama friendama wadagath kiyagena yaddi aluth parana dekenma u kon wenawa :(:(

    සින්නක්කර අයිතියට බ්‍රැන්ඩ් නිව් ගත්ත වාහනයක් තියෙනවා නොවෑ. .
    අනිත් වාහන පදිනවා විතරයි. . ;)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අදද කිව්වේ? තාම නම් මොන ලබ්බක් වත් ලැබුනෙ නම් නෑ. . ආන්ඩුවේ සංස්තා ලී වත් අඩුකරනවනම් එල. .
    තව ලී බඩු ප්‍රවහන බලපත්‍ර ආයේ දෙනවනම් හරි. . දැන් හැම එකාම හොරට කැලෑ කපලා ලී බඩු හදනවා ගොඩක්ම ඒකයි අපිට කෙලවෙලා තියෙන්නේ. .
    මොරටුවේ 20000ක් වෙන එක උන් හොරාට ගස් කපලා හදලා 10000ට විකුනනවා. . ඉතින් කොහොමද බිස්නස් කරන්නේ. .

    iye kiwwa wage thamai mathaka.mehe nam horen kapapu lorry 4,5k hemadama police station eke thiyenawa
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    mama asa gedarata wela inna

    මමත් එන්නම්. . අපි ට්‍රයල් එකක් යමු. . :rolleyes:

    apitath ithin ratha gaya thamai.Car race ekaka drive karanna thamai wadipura kemathi

    වාහන ඩ්‍රයිවර්ස්ලා හොයන් එන්නේ නෑ බොල ඩ්‍රයිවර්ස්ලා වාහන හොයන් යන්න ඕනා. .
    පස්සේ "මල්ලි පට්ට වාහන දෙක තුනක් තියෙනවා වරෙන්" කියලා වාහන රෙන්ට් කරන එවුන් කෝල් කරලා කියන තැනට පත්වෙනවා. . :rolleyes:
     

    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    thukh witharak.kukul arrow.onna api wage chuty mallilata nam kiss karala nidi karata kamak na.arrow??? Nidagannawa nam nidaganin kiyala payin gahanna one
    habai arrow godak dewal dannawa neda? man dakka ara පද_නිරුක්ති kiyala thread ekaka dapu comment ekak. :)