wada?good morning all. අලුත් ඔෆිස් එකේනම් එලකිරි ඒමක් නෑ වගේ..![]()
wada?good morning all. අලුත් ඔෆිස් එකේනම් එලකිරි ඒමක් නෑ වගේ..![]()
wada?
නෑ මචන්. පොඩි රූම් එකක් තියෙන්නේ IT එකේ 3-4 කට ඉන්න. මේකේ අනික් staff එක life assurance කට්ටිය. අපි උන්ගේ වැයික්කියේ ඉන්නේ..![]()
අවුල්ද එතකොට

ඉස්සර ඉතින් මම පුරුද්දකට හැම වෙලේම එලකිරියේනේ.. දැන් ගොඩක් සීමා වෙයි. අනික ප්රොබේශන් මාස 9ක් මට.![]()
මගේ workstation එක අනික් අයට පේන්නේ නැත්නම් හොදා..![]()

මාස 9ක් වැඩිනේ බන්? 3-6 ක්නම් ok . contract ද නැත්නම් permanentද පස්සේ ?ඉස්සර ඉතින් මම පුරුද්දකට හැම වෙලේම එලකිරියේනේ.. දැන් ගොඩක් සීමා වෙයි. අනික ප්රොබේශන් මාස 9ක් මට.![]()
මගේ workstation එක අනික් අයට පේන්නේ නැත්නම් හොදා..![]()
මාස 9ක් වැඩිනේ බන්? 3-6 ක්නම් ok . contract ද නැත්නම් permanentද පස්සේ ?
ප්රොබේශන් කීවෙ
executive killerමාස 9න් පස්සේ permernant cadre වැටෙන්නේ. Performance monitor කරලා පස්සේ තමා confirmation එක දෙන්නේ. නිකන් මාස 9 ගියාට හම්බෙන්නේත් නෑ. උන්ගේ කැටගරි වල මගේ ජොබ තියෙන්නේ executive level එකට. ඒ නිසා වෙන්න ඇති මාස 9 තියෙන්නේ.![]()

වෙලාවත් හරි යන්න දැන් උදේ 8.30 නයිට් shift එක අවසානයි. සුබ උදෑසනක් අපි ගෙදර යනෝ
වෙලාවත් හරි යන්න දැන් උදේ 8.30 නයිට් shift එක අවසානයි. සුබ උදෑසනක් අපි ගෙදර යනෝ

බැරිද දන්නේ නෑ ලොක්කට කියලා නම වෙනස් කරගන්න![]()
ඒ සීමා කාලය ඇතුලත කොම්පැනි එකට ඕන නම් මාව අස් කරන්න පුලුවන් පෙර දැනුම් දීමක් නැතුව. තව ඔය මෙඩිකල් වලට ගෙවන මුදල්, හොස්පිටලයිස් උනොත් ඒවලට සල්ලි ආපහු ගෙවන ඒවා වගේ බෙනෙෆිට් හම්බෙන්නේ නෑ. එහෙම දොට්ට දැම්මොත් මට කිසිම severance package එකක් හම්බෙන්නේත් නෑ..

වෙලාවත් හරි යන්න දැන් උදේ 8.30 නයිට් shift එක අවසානයි. සුබ උදෑසනක් අපි ගෙදර යනෝ

කම්පනියේ වැඩ කරන්නේ නැති උන්ව බලලා ශේප් එකේ මරල දාන එක තමා executive killer ගෙ රස්සාව

කම්පනියේ වැඩ කරන්නේ නැති උන්ව බලලා ශේප් එකේ මරල දාන එක තමා executive killer ගෙ රස්සාව