~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නෑ මචන්. පොඩි රූම් එකක් තියෙන්නේ IT එකේ 3-4 කට ඉන්න. මේකේ අනික් staff එක life assurance කට්ටිය. අපි උන්ගේ වැයික්කියේ ඉන්නේ.. 😂

    අවුල්ද එතකොට
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවුල්ද එතකොට

    ඉස්සර ඉතින් මම පුරුද්දකට හැම වෙලේම එලකිරියේනේ.. දැන් ගොඩක් සීමා වෙයි. අනික ප්‍රොබේශන් මාස 9ක් මට. :angry:
    මගේ workstation එක අනික් අයට පේන්නේ නැත්නම් හොදා.. :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉස්සර ඉතින් මම පුරුද්දකට හැම වෙලේම එලකිරියේනේ.. දැන් ගොඩක් සීමා වෙයි. අනික ප්‍රොබේශන් මාස 9ක් මට. :angry:
    මගේ workstation එක අනික් අයට පේන්නේ නැත්නම් හොදා.. :rolleyes:

    ප්‍රොබේශන් කීවෙ :nerd::confused::nerd:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉස්සර ඉතින් මම පුරුද්දකට හැම වෙලේම එලකිරියේනේ.. දැන් ගොඩක් සීමා වෙයි. අනික ප්‍රොබේශන් මාස 9ක් මට. :angry:
    මගේ workstation එක අනික් අයට පේන්නේ නැත්නම් හොදා.. :rolleyes:
    මාස 9ක් වැඩිනේ බන්? 3-6 ක්නම් ok . contract ද නැත්නම් permanentද පස්සේ ?
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාස 9ක් වැඩිනේ බන්? 3-6 ක්නම් ok . contract ද නැත්නම් permanentද පස්සේ ?

    මාස 9න් පස්සේ permernant cadre වැටෙන්නේ. Performance monitor කරලා පස්සේ තමා confirmation එක දෙන්නේ. නිකන් මාස 9 ගියාට හම්බෙන්නේත් නෑ. උන්ගේ කැටගරි වල මගේ ජොබ තියෙන්නේ executive level එකට. ඒ නිසා වෙන්න ඇති මාස 9 තියෙන්නේ. 🙄
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ප්‍රොබේශන් කීවෙ :nerd::confused::nerd:

    ඒ සීමා කාලය ඇතුලත කොම්පැනි එකට ඕන නම් මාව අස් කරන්න පුලුවන් පෙර දැනුම් දීමක් නැතුව. තව ඔය මෙඩිකල් වලට ගෙවන මුදල්, හොස්පිටලයිස් උනොත් ඒවලට සල්ලි ආපහු ගෙවන ඒවා වගේ බෙනෙෆිට් හම්බෙන්නේ නෑ. එහෙම දොට්ට දැම්මොත් මට කිසිම severance package එකක් හම්බෙන්නේත් නෑ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වෙලාවත් හරි යන්න දැන් උදේ 8.30 නයිට් shift එක අවසානයි. සුබ උදෑසනක් අපි ගෙදර යනෝ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මාස 9න් පස්සේ permernant cadre වැටෙන්නේ. Performance monitor කරලා පස්සේ තමා confirmation එක දෙන්නේ. නිකන් මාස 9 ගියාට හම්බෙන්නේත් නෑ. උන්ගේ කැටගරි වල මගේ ජොබ තියෙන්නේ executive level එකට. ඒ නිසා වෙන්න ඇති මාස 9 තියෙන්නේ. 🙄
    executive killer :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ සීමා කාලය ඇතුලත කොම්පැනි එකට ඕන නම් මාව අස් කරන්න පුලුවන් පෙර දැනුම් දීමක් නැතුව. තව ඔය මෙඩිකල් වලට ගෙවන මුදල්, හොස්පිටලයිස් උනොත් ඒවලට සල්ලි ආපහු ගෙවන ඒවා වගේ බෙනෙෆිට් හම්බෙන්නේ නෑ. එහෙම දොට්ට දැම්මොත් මට කිසිම severance package එකක් හම්බෙන්නේත් නෑ..

    :baffled::baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කම්පනියේ වැඩ කරන්නේ නැති උන්ව බලලා ශේප් එකේ මරල දාන එක තමා executive killer ගෙ රස්සාව :D

    එහෙනං ඉස්සල්ලා ඌ සියදිවි හානි කරගන්න ඕනේ :baffled: