~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අපෝ මට වෙන එවුන්ගේ බලන්න ඕනා නෑ මට එකක් ඉන්නැද්දී.. ඔව්වා පස්සේ මරාගන්න වෙන කේස් බන් :no::dull:

    macho girlta exam ekak kiwa neda, ipm eke mona course ekada karanne, mata chuttak details ganna puluwamda
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපෝ මට වෙන එවුන්ගේ බලන්න ඕනා නෑ මට එකක් ඉන්නැද්දී.. ඔව්වා පස්සේ මරාගන්න වෙන කේස් බන් :no::dull:
    මුන් බන් wtc එකේ job එකක් එහෙම හම්බුනොත් මැරෙයි නේ...:lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුන් බන් wtc එකේ job එකක් එහෙම හම්බුනොත් මැරෙයි නේ...:lol:

    සිරාවට බන්. කෙල්ලොන්ගෙන් වැඩක් ගන්න පැණියක් දාන් ඉන්න ඕනා.. උන් කැමතියි එතකොට. කොල්ලෙක් හිටියත් ඕවර් යන්නේ නැති පැණියක් දැම්මහම සාමන්‍යෙන් උන් අපේ වැඩේ කරලා දෙනවා.. ඒක ඉතින් අපේ ලිමිට් එක දැනගෙන ඉන්න ඕනා.

    WTC ගියොත් කොටාගේ ජිවිතේ වගේ තියෙයි ඔෆිස් ලයිෆ් එක.. :rofl::rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ah hodaida macho ipm,

    HR වලින් ඉස්සරහට යන්න පට්ට මචන්. උගන්නන දේවල් හොදට සිරාවට කියලා දෙනවා. එක්සෑම් ටිකක් අමාරුයි නමුත් අවුලක් වෙන්නේ නෑ පාඩම් කරන ඩයල් එකකට.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    HR වලින් ඉස්සරහට යන්න පට්ට මචන්. උගන්නන දේවල් හොදට සිරාවට කියලා දෙනවා. එක්සෑම් ටිකක් අමාරුයි නමුත් අවුලක් වෙන්නේ නෑ පාඩම් කරන ඩයල් එකකට.

    girl job ekak karanawada macho
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    girl job ekak karanawada macho

    ඔව් සෙමි ගවර්මන්ට් එකක වැඩ කරනවා මචන්. IPM එක සම්බන්දයක් නෑ එයා කරන රස්සාවට. එයා මාර්කටින්, ප්‍රොමෝශන්ස් සයිඩ් එකේ ඉන්නේ එතන.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔව් සෙමි ගවර්මන්ට් එකක වැඩ කරනවා මචන්. IPM එක සම්බන්දයක් නෑ එයා කරන රස්සාවට. එයා මාර්කටින්, ප්‍රොමෝශන්ස් සයිඩ් එකේ ඉන්නේ එතන.

    ela ela,
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    man yanawa daruwane ..ehenam ardaren sadaren wali walata patalen nathuwa inta :love:

    sayo nandi awot ara kunu asse ringanna den nathuwa balaganilla.nawathuna yudde eya giyotnam apahu patan gani :lol:


    :angry::angry::angry: mama giyot kawrut randu wen na. man ewa wisadanwa misak. anika man anith un wage na
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ නම් මගුල ලැජ්ජයි.. :rofl:

    මම කතාවට නොයන්නේ මම ටිකක් ෆ්ලර්ටි ටයිප් යනවා නොදැනුවත්වම.. හපෝ ඔව්වා ලොකු ප්‍රශ්න වෙනවා.


    mama අතින් නොදැනුවත්ම කෙල්ලන්ට වල් කතා කියවිලා තියෙනවා, ඒ හින්දත් වෙලාවකට කතා බරන්ඩ බයයි