~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    25bcb63d9d6ce12bec0c42438d497de6179394fcda39a3ee5e6b4b0d3255bfef95601890afd80709da39a3ee5e6b4b0d3255bfef95601890afd807091a8c24da57b334a506e7d67bce91dd18.gif

    Iayo:lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මේ ටෙලිකොම් එක අද මගුල් නටනවා, ඩිස්කනෙක්ට් වෙන්නෙත් නෑ, පියෝ ටීවිත් වැඩ, ඒත් ඉන්ටර්නෙට් පට්ට ස්ලෝ, කිරිය ලෝඩ් වෙන්නත් පට්ට වෙලා යනව, :growl::growl:

    උම්බලත් එහෙමද මම හිතුවේ මෙහෙ විතරය් කියලා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ඔය ළමිස්සියෝ දෙන්නට පස්සේ කස්ටම් එකක් හදලා දෙන්නම්. තවම ඔෆිස් එකේ ලැප් එක හම්බුනේ නෑ.. හෙට හම්බෙයි.:nerd:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම ඔය ළමිස්සියෝ දෙන්නට පස්සේ කස්ටම් එකක් හදලා දෙන්නම්. තවම ඔෆිස් එකේ ලැප් එක හම්බුනේ නෑ.. හෙට හම්බෙයි.:nerd:

    උඹට ලැප් එක දෙන්නේ ලමිස්සියන්ට එක එක ඒවා හදල දෙන්නද :frown:
     
    • Like
    Reactions: jasz

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේ ටෙලිකොම් එක අද මගුල් නටනවා, ඩිස්කනෙක්ට් වෙන්නෙත් නෑ, පියෝ ටීවිත් වැඩ, ඒත් ඉන්ටර්නෙට් පට්ට ස්ලෝ, කිරිය ලෝඩ් වෙන්නත් පට්ට වෙලා යනව, :growl::growl:

    උඹේ ඩේට ඉවර වෙලා.