~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට තාම පුරුදු නෑනේ :sorry:. එදා පලවෙනිදවස නිසා පොඩ්ඩක් බයේනේ හිටියේ.

    හරවන තැනදි සිග්නල් එක දාලා හරවපු ගමන් ඒ තිබ්බ ඇගිල්ල අයින් නොකර බකස් ගාලා සිග්නල් එක නිව්ට්‍රල් කරපන්කෝ. බය වෙන්න එපා මචන්. ඉක්මනට හොදට යන්න පුලුවන් වෙයි. මතක ඇතුව බයිසිකලේ නවලා ගන්න තරම් කොන්ෆිඩන්ට්, ඉස්කිල් එක එනකන් පාරේ වමෙන් ඉර ගාවින්ම යන්න.:yes:;)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Oka nam aththa.a unata eka parak mawathagama hariyedi premio ekaka anith paththen awith double line eken para ainata damma.bohoma amaruwen nawaththuwe.aduma tharamin signal dammewath na.

    එහෙම උනහම දෙන්නටම මූලික දඩයක් වදිනවා රු.5000/= ක අනතුරක් වලක්වා ගැනීමය නොහැකි වීම කියලා.. පස්සේ අරූගෙන් වන්දි ගන්න පුලුවන්.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හරවන තැනදි සිග්නල් එක දාලා හරවපු ගමන් ඒ තිබ්බ ඇගිල්ල අයින් නොකර බකස් ගාලා සිග්නල් එක නිව්ට්‍රල් කරපන්කෝ. බය වෙන්න එපා මචන්. ඉක්මනට හොදට යන්න පුලුවන් වෙයි. මතක ඇතුව බයිසිකලේ නවලා ගන්න තරම් කොන්ෆිඩන්ට්, ඉස්කිල් එක එනකන් පාරේ වමෙන් ඉර ගාවින්ම යන්න.:yes:;)

    :sorry:ira gawinma yanna epa bn.wessa welawaka ehema lessanawa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේක මකපන් බන්, මේ නුලේ ඕව දාන්න එපා බන්

    අදාල කෙනත් මේකට එනවා. . බලමු පිරිමියෙක් වගේ කියන්න තියෙන දෙයක් මූනටම කියයිද කියලා. .
    දැන් දිගින් දිගට කමෙන්ට්ස් දදා වැඩකට නැති දේවලට යොදවන්න කාලේ නෑ. .

    ප්‍රශ්නේ කෙලින් කතාකරලා විසදගත්තනම් ඉවරයි. . බල්ලො වගේ බුර බුර පස්සෙන් එද්දි කරදරයි. .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    උබ අහක යන තොප්පි දාගන්න එපා බන්. . මට ආයේ වචන කොට කොට රන්ඩු වෙන්න වෙලාවක් නෑ රන්ඩු වෙන්නෙත් නෑ. .
    අරු දකින දකින ත්‍රේඩ් එකේ හින්ට් ගගහ ගිය නිසයි ඔහොම දැම්මේ ඌ දැන් ඕකට ආයේ හින්ට් එකක් ගහයි. .

    උබ රෙප් කපපු නිසයි මම කැපුවේ. . මට නෙවෙයි රිදුනේ උබට. . :)

    තොප්පි නෙමේ මම කියන්නේ දෙයක් කියන්න ඕන නම් අදාල කෙනාට කියන්න කියල මේකේ කුණුහරප කියල වැඩක් නැහැ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හරවන තැනදි සිග්නල් එක දාලා හරවපු ගමන් ඒ තිබ්බ ඇගිල්ල අයින් නොකර බකස් ගාලා සිග්නල් එක නිව්ට්‍රල් කරපන්කෝ. බය වෙන්න එපා මචන්. ඉක්මනට හොදට යන්න පුලුවන් වෙයි. මතක ඇතුව බයිසිකලේ නවලා ගන්න තරම් කොන්ෆිඩන්ට්, ඉස්කිල් එක එනකන් පාරේ වමෙන් ඉර ගාවින්ම යන්න.:yes:;)

    තාම එක දවසනේ පාරට දැම්මේ. එදා ඉතින් අවුලෙන්නේ හිටියේ. කොහොමත් 40ට අඩුවෙන් යන්න වෙන නිසා අයිනෙන් තමා යන්නේ.
    උබ කිව්වා නිසා හොදයි අර සයිලන්සරෙන් වතුර එන සීන් එක. අද අහන්නමයි හිටියේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :sorry:ira gawinma yanna epa bn.wessa welawaka ehema lessanawa.

    ඔව් මොන පැත්තේ උනත් ඉර උඩ යන්න එපා.. අඩියක් වගේ එහායින් යන්න. දකුණට බර වෙලා යන්න එපා කිව්වේ අනික් මිනිස්සු ඕවර්ටේක් කරන්න හෝන්, සිග්නල්, ඉස්සරහින් අනික් ලේන් එකේ කඩාගෙන එන වාහන දැකලා උබ කලබල වෙයි කියලා.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම උනහම දෙන්නටම මූලික දඩයක් වදිනවා රු.5000/= ක අනතුරක් වලක්වා ගැනීමය නොහැකි වීම කියලා.. පස්සේ අරූගෙන් වන්දි ගන්න පුලුවන්.

    ow.apita bus drive karanakota poddak oya wage seen purudu kara.eka hinda shape.ABS hinda langa gahanna amaruine.pitipassen apu car eke eka mata benala giya:sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තාම එක දවසනේ පාරට දැම්මේ. එදා ඉතින් අවුලෙන්නේ හිටියේ. කොහොමත් 40ට අඩුවෙන් යන්න වෙන නිසා අයිනෙන් තමා යන්නේ.
    උබ කිව්වා නිසා හොදයි අර සයිලන්සරෙන් වතුර එන සීන් එක. අද අහන්නමයි හිටියේ

    මට ඒ සීන් එක මගේ එකේ දැකලා නෑ බන්. අද මතක් උනා අහන්න. ;)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :sorry:ira gawinma yanna epa bn.wessa welawaka ehema lessanawa.

    ඔව් මොන පැත්තේ උනත් ඉර උඩ යන්න එපා.. අඩියක් වගේ එහායින් යන්න. දකුණට බර වෙලා යන්න එපා කිව්වේ අනික් මිනිස්සු ඕවර්ටේක් කරන්න හෝන්, සිග්නල්, ඉස්සරහින් අනික් ලේන් එකේ කඩාගෙන එන වාහන දැකලා උබ කලබල වෙයි කියලා.
    11.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්සර බලු වෙලා එලකිරිය අතැරලා ගියපු එවුන් ආයේ ඇවිත් හින්ට් ගගහා යනවා නේ. .
    මුනෙන්ම පොන්න ලුක් එක තියෙන එවුන් ඔහොම තමා. . පව් අනුකම්පා කරනවා. . :D

    උබලා රැගුවට ගනන් ගන් නෑ බන්. . මයිල් නැති ඇට දෙකේ මයිල් එන්න බෙහෙතක් කරගනින්. . නගින් නැත්තන් කියපන් ඒකට බෙහෙතක් දෙන්නම්. . බොස්ගේ දුවගේ සල්ලි වලින් නොකා පිරිමියෙක් වගේ සල්ලි හොයලා එකිටත් කන්න අරන් දියන්. . :yes:

    පොන්නයා වගේ හින්ට් නොගහා කියන දෙයක් කෙලින් කියපන් එච්චරයි. . ;)

    ~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~

    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේක මකපන් බන්, මේ නුලේ ඕව දාන්න එපා බන්

    මම කියන්නෙත් ඒකය් බන් ඇපිත් එක්ක නිකමට වත් කතා නොකරපු අය කතා කරන්නේ වෙන තැන් වල කොහොම උනත් මේකේ හරියට හැසිරෙන නිසා ඒකය් කිව්වේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මට ඒ සීන් එක මගේ එකේ දැකලා නෑ බන්. අද මතක් උනා අහන්න. ;)
    මගේ එකත් තාම අලුත් නිසා වෙන්න ඇති. තාම 8යි දුවලා තියෙන්නේ :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම ඉස්සරහා යන එකා සිග්නල් ලයිට් පිස්සු කෙලලා අපි උගෙ ඇගේ හැප්පුනොත් අපේ වැරැද්ද කියලා තනුජක කිව්වා. අපි උන් මොන ලයිට් එක දාන් ගියත් සේෆ් දුරකින්ලු යන්න ඕනා..

    :yes::yes:

    ඉස්සරහා සිග්නල් ඉද්දි අපිත් ඌව ඉස්සර කරන්න ගියාම පොලිසිය ඕක දැක්කොත් ශුවර් නෑ, :yes: අනික වීල් කාරයෝ එහෙම සිග්නල් දාගෙනම ගිහිල්ල ඔවුන් සෙනිකවම හරවනවානෙ, :eek::eek::growl::growl: